අභිමානයයි අවමානයයි, මුවිඳු බිනෝයිගේ කොලාජ් එකයි

“අභිමානයේ සලකුණ ජේතවනාරාමය…
අවමානයේ සලකුණ මීතොටමුල්ල කුනුකන්ද…”
වෙන තැනක රොෂාන් මලින්ද කියලා ඩයල් එකක් දාපු කමෙන්ට් එකක් ඒ.
 
හරියටම හරි. අභිමානයයි අවමානයයි දෙක එක උඩ තියලා පෙන්නුවම ඒක රිදෙනවා තමයි. මොකද අභිමානයට වඩා ඔය කාගේ කාගෙත් හිත් වල අවමානය වැඩ කරනවා. කුණුකන්දක් නාය ගිහින් මිනිස්සු මැරෙන එක මොන විළි ලැජ්ජ නැති වැඩක් ද ඕයි? එතකොට ඔය කාට කාටත් අතීතකාමී පම්පෝරිය ගහන්න විදිහක් නැතුව යනවා. ඒ පම්පෝරිය ඉන්වැලිඩ් වෙනවා. හා නැද්ද?
 
– අඩෝ අපි අරක හැදුවා.. මේක හැදුවා.. අරකත් හැදුවේ අපි තමයි.. ඇයි මේක ඒකත් අපිම තමයි.. හැබැයි ඒ කාලේ!
– එතකොට උඹලා දැන් මොකද කරලා තියෙන්නේ?
– අපි කුණු කන්දක් හැදුවා ඕයි.. මෙන්න උස.. අඩෝ කඩන් වැටුණා කියහන්කෝ.. කැරිම සීන් එක!
 
ඔන්න දැන් විළි ලජ්ජාව එනවා ෂේප් එකේ එළියට. ගන්නවා කට්ටියම රෙදි කරට. අර අවමානය වහගන්න ඊට වඩා ලොකු අවමානයක් කියලා හිතට දැනෙන එකක් ඕන. ගන්නවා ආගම් පයිය(මල්ල) එළියට. ඒකෙන් තෝරගන්නවා “මේ අපේ ඩර්මේ හුත්තෝ” පැකේජ් එක. (2012 ඉඳන් ෆේස්බුක් ඉන්න උන් දන්නවා මේ පැකේජ් එක මොකද්ද කියලා) අරගෙන ගහනවා අර කොලාජ් එක යට ජංගි ගළවගෙන, දත්මිටි කාගෙන, කීබෝඩ් මිරිකගෙන, පුක විකාගෙන, බහුජ්ජභාවය හොඳටම පේන කමෙන්ට්ස්. අම්මටම බැණලා දානවා. සිංහලබෞද්ධයන්ට (තනි වචනයකි) ගෙදර බුදුන් අම්මා තමයි. හැබැයි අනුන්ගේ අම්මලා නෙමෙයි. එළකිරි දැන් වැඩේ ඕකේ.
 
ආර්ට් කියන්නේ ඕකම තමයි. ඒ දාපු හැම කමෙන්ට් එකක්ම දැන් ඒ කලාකෘතියේ කොටසක්. ඔය දෙපැත්තම නැතුව කලාව පවතින්නෑ. කලාව තියෙන්නේ මිනිස්සුන්ගෙන් රිඇක්ෂන් ගන්න. මිනිස්සුන්ට දේවල් ප්‍රශ්න කරන්න පුරුදු කරන්න. මිනිස්සුන්ට හිතන්න ඉඩ දෙන්න. ඒකයි කලාව පුද්ගලානුබද්ධ වෙන්නේ. ඕනම කලාකෘතියක් ඕනම පුද්ගලයෙක් කියවගන්නේ තම තමන්ගේ රාමු, පාට කණ්ණාඩි, පුරුදු, අත්දැකීම්, ආසාවන් අනුව. ආට් රසවිඳින්න හරි ආට් වලින් ඔෆෙන්ඩ් වෙන්න හරි බලපාන්නේ තම තම නැණම තමයි. ඒ නිසා කොහෙදිවත් කලාකරුවෙක් තමාගෙ කලාකෘතියක් අනික් අයට තේරුම් කර දිය යුතු නෑ.
 
ජේතවනාරාමය කියන්නේ ලෝකෙන් ඊජිප්තු පිරමීඩ වලට පමණක් දෙවනි වෙන පතාර සයිස් ගොඩනැගිල්ලක් කියලා මම කොහෙන් හරි අහලා තිබ්බා. ආගමිකව ඕකට මල් පූජා කරන දොහොත් මුදුන් දී වඳින සාමාන්‍ය බෞද්ධයන්ගේ කුලකය පැත්තකින් තිබ්බම ඕක ඇත්තටම ලංකාවේ උන්, විශේෂයෙන්ම සිංහලබෞද්ධයන් (තනි වචනයකි) තමන්ගේ අතීතයේ පොර ටෝක් එක ලොකු සීන් එක පෙන්නන්න යොදාගන්න අයිටම් එකක්. ඒක උඩින් මුවිඳු ගෙනල්ලා තියනවා ලාංකේය අභි- සොරි අවමානය, මීතොටමුල්ල කුණු කන්ද. දැන් මිනිස්සුන්ට ලේසියෙන්ම ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අඩෝ මූ අපේ උරුමෙට කුණු පිරෙව්වා කියන එක.
 
ඈ බං.. උඹලගේ රෙද්දේ උරුමෙට කුණු පුරුවන්න දෙයක් නෑ. උඹලත් ඇතුළෙන් කුණු වෙලා ගඳ ගගහා ඉන්නේ. උරුමේ ඉස්සරහට අරන් යන්නේ උඹලා. ඔය කොලාජ් එකකට අමුතුවෙන් ඔෆෙන්ඩ් වෙන්න රෙදි කරට ගන්න ඕන්නෑ. උඹලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තම තමන්ගේ මූණු බලපන්. මොළේ ඉඳන්ම දෙපතුළ දක්වාම කුණු. ඔෆෙන්ඩ් වෙනවනම් වෙන්න ඕන තම තමන් ගැනම තමයි.
 
අහක ඉඳලා චූන් වෙච්ච සෙට් එකක් අහනවා ඇයි “උඹලගේ” පල්ලියකට හරි වෙන මොකක් හරි එකකට ඔය කුණු පිරෙව්වේ නැත්තේ කියලා. මුවිඳු ඒ පිළිබඳව මොන වගේ අදහසක හිටියත් මම නම් ඉන්නේ ආගම් කියන්නේම කුණු ගොඩක් කියන තැන. ඔය ආගම් වලින් පුරවපු කුණු තමා හැමෝම හැම තැනම කමෙන්ට් විදිහට හළ හළ යන්නේ. එහෙම පල්ලියකට හරි වෙන අටමඟලයකට හරි කුණු වල ෆොටෝ එකක් දාලා කොලාජ් එකක් හැදුවොත් මට නම් ප්‍රශ්නයක් නෑ. මට වෙලාවක් තිබ්බනම් මමම ඕක කරලා දානවා.
 
කොහොමහරි ඔය අව් අස්සේ ජාතික හෙළු කරුමෙට පැත්තකින් මුක්කුවක් ගහන් ඉන්න, “හරි ගොසිප්” කියලා පජාත සයිට් එකක් කරන ලෙෂාන් ප්‍රබෝධ විදානගමාච්චි කියලා එකෙක් චූන් වෙනවා මුවිඳුගෙ කොලාජ් එක දැකලා. ජාතික හෙළු කරුමෙත් එක්ක පොර වැඩේට බහිනවා. කොහොමත් ජාතික හෙළු උරුමයට ඕන අර ඒ දවස්වල වගේ තමන් තාම ඉන්නවා කියලා ආයේ ලෝ- සොරි ලංකාවට පෙන්නන්න. ඒකට ඉතිං මුවිඳු බිනෝයි කියන නම මදි. එතකොට ඕන වෙනවා ප්‍රසිද්ධ නමක්. දකිනවා සමණලී ව. අම්මටසිරි ඒකි මේ කොලාජ් එක ෂෙයා කරලා තියෙනවා. අඩෝ වරෙන් හුත්තෝ ඩර්මේ රකින්න. ගැහුවා මඩ පෝස්ට් 7ක් 8ක්. දැම්මා කැප්ෂන් එකක්. “අලුත් පරපුරේ” සමණලී ජේතවන දාගැබට කුණු පුරවන්න කියයි කියලා විකෘති කරපු අදහසක්. දැන් සමණලීගෙ කර උඩ තමයි හෙළ උරුමෙ ඉන්නේ. කොලාජ් එක හදපු එකාට වඩා ගහන්නේ සමණලීට. මොකද අර අන්තවාඳී ඉස්ලාම් උන් ගෑණු පහතින් තියනවා වගේම බහුජ්ජයොත් කැමතියි ගෑණු සද්ද වහලා පැත්තකට වෙලා ඉන්නවට. ජාතික හෙළු කරුමය කියන්නේ ඔය බහුජ්ජයන්ගේ කැඩපත. ඒ දවස් වල ගංගොඩවිල සෝමගේ දෙණ උඩින් පාර්ලිමේන්තුවට ගියා වගේ ජාතික හෙළු කරුමය තාමත් දඟලන්නේ මොකකින් හරි තමන්ට ලකුණු ටිකක් දාගන්න.
 
ආතල්ම සීන් එක තමා ටික කාලෙකට පස්සේ හරි ආයෙමත් “සාමකාමී” බහුජ්ජයන්ගේ රෙදි ගැලවෙන එක. ජාතික හෙළු කරුමයේ සම සභාපති මැඩිල්ලේ විමලසාර කියලා කෙනෙක් පොලිස්පතිට ලියුමක් යවලා හීනියට තර්ජනය කරනවා “සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූතියන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළක්විය හැක්කේ පොලීසිය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බව” කියලා. ඒ ඉෂූ කරන්නේ අයිසිස් පන්නයේ ටෝක් එකක්. ත්‍රස්තවාඳී ක්‍රියා පිළිබඳව ඇඟවීමක්. උඹලා නොකළොත් අපි නීතිය අතට ගන්නවා පන්නයේ ටෝක් එකක්. ලිඛිත තර්ජනයක්. ඔන්න අස්සේ හැංගිලා තියෙනවා බහුජ්ජයන්ගේ ඇත්ත කතන්දරේ. හා බොරු ද?
 
ෂාරුක්ට බෝම්බ ගහපු එකේ, ඒකෝන්ට විසා නොදුන්න එකේ, බුදු ටැටූ එකක් ගහපු ටුවරිස්ට් කෙනෙක්ව පිටුවහල් කරපු එකේ, බුදු පිළිමයක් ගිලෙනවා ඇන්ඳා කියලා ගප්පියව මරං කන්න හදපු එකේ උඹව මරං කන්න මේ රටේ උන් බලන් ඉන්න එක පුදුමයක් නෙමෙයි බං. ඊළඟ ටොපික් එක එනකම් තව දවස් කීපයක් උඹව මරං කන්න හදන උන් දිහා බලාගෙන ආතල් එකේ හිටපං, එහෙමත් නැත්තම් සමන්තබද්‍ර තියරිය මෙතනට ඇප්ලයි කරලා මේකෙන් උඩ පලයං මචං කියලා විතරයි මුවිඳුට කියන්න තියෙන්නේ.
 
සාධු කියන්න පිංවතුනි
බෞදියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
 
ප. ලි.
මම ඔය කොලාජ් එක යට කමෙන්ට් කරද්දි “උඹේ අම්මගේ ෆොටෝ එකක් ඔහොම එඩිට් කරලා දැම්මොත් අවුලක් නැද්ද?” කියලා මගෙන් අහන බහුජ්ජ උන්ට කියන්න තියෙන්නේ පුළුවන්නම් අපේ අම්මගේ ෆොටෝ එකක් හොයාගෙන එහෙම දාපන්. මට නම් අවුලක් නෑ. කවුරුහරි ෆොටෝ එකක් එඩිට් කරාම අපේ අම්මට අවනම්බු වෙන්න අම්මා ෆොටෝ එකක් නෙමෙයි නේ. නේ ද?
 
ප.ප.ලි.
අඩෝ ඇත්තටම මට ආසයි සමන්තබද්‍ර මේකට මොනා කියයිද බලන්න.
© 2017 Pamuditha Zen Anjana
#බහුජ්ජාතල්කැඩීම #ජේතවණේමීතොටමුල්ලටගේමු #වරෙංරෙදිගලවංයන්ඩ #ජාතිකහෙළුකරුමය #ෆොටෝෂොප්බෑඩෝ #මුවිඳුබිනෝයි #තග්ලයිෆ් #ෆොටෝෂොප්උගන්නමු #ෆොටෝෂොප්ඉගෙනගමු #අහසේදෙවියෝනෑ #ජාති #තදතද #නිගාදීලා #කොලාජ්එකටඇවිස්සුණුකඩිගුල #කුණුෆෙටිෂ් #ජාතකේහොයනවා #මංඅවජාතකයිලු #කහසිවුරුත්රස්තවාදය #බහුජ්ජයෝඅම්මගේහුත්තේකුණුපුරවපංකිව්වාබං #අම්මගහයි #කුණුකෑවාෆ්රෙන් #මීතොටමුල්ලෙකුණුඅම්මගේහුත්තටවඩාලොකුයිනේ #බෞද්ධෆෙටිෂ් #මොකෙක්හරිමොකක්හරිකළොත්අලුත්පරපුරේ #හෑෂ්ටැග්අංජන #එහෙමත්නැත්නම්එන්ජීඕඑකේ #පල්ලිකාක්කා #පුකේමාමයිට් #අහකඉන්නජේසුටයිඅනිත්උන්ටයිත්බණිනවා #මංපැස්ටාෆාරියන් #කේතෑක්ස්බයි #lka
18034148_1892139821062858_1082000691022892380_n
Advertisements

සන්දීප මධුෂාන් පුංචි පුතාගේ වීර ක්‍රියා

උබේ අම්මගේ පනුවෝ හුත්තෝ. උබේ අම්මගේ පුකට කොකෙක් දාන්නද කොටන්න? පිස්සු බල්ලෙක්වත් ලෙව කන්නේ නැති උබේ අම්මගේ පුකට කොක්කු කොටයිද කියන්නත් සැකයි උබේ අම්මා පුක විකුනපු එක තමයි සුදූ ලොකුම කතාව. ලන්කාවට එන්නකෝ, අරාක්ෂිතම තැන එයාර් පෝර්ට් එක. උබ වාර්තාවක් තියනවා එයාර් පෝර්ට් එකේ බල්ලෙක් වගේ සෙම දාලා වෙඩි කාලා මැරිලා උබව මම මැරුවම උබේ අම්මට අයේ පුක විකුන්න වේවි නේද? බය වෙන්න එපා පකයෝ උබේ අම්මගේ පුක පල්ලියෙන් ගන්නවා . අල්ලහ් උබේ අම්මගේ පුක එනකන් මග බලන් ඉන්නේ. මෙන්න හුත්තෝ අපේ අල්ලපු ගෙදර බල්ලත් උබේ අම්මට පුකේ අරිනවා ඇයි උබ හැන්ගෙන්නෙ? ලන්කාවට වරෙන් උබේ පවුලේ ඔක්කොටම එන්න කියපන් එයාර් පොර්ට් එකට ? උබ දවසක් දීලා අවොත් උබට මම එයාර් පෝර්ට් එකේදිම වෙඩි තියන්නේ. උබ හිතන් ඇති එහෙම කරන්න බෑ කියලා උබ ලේ පෙරාගෙන දගලනකොට උබ දැනගනීවී මම කවුද කියලා. ආහ් උබේ අප්පා මැරිලද? උබේ අම්මා පුක 250ට විකුනලා උබට කන්න දීපු නිසා තමයි බොට ඔහොම උනේ උබ ගිහින් අම්මගේ පුක කාලා නිදාගනින් පොන්නයා උබට තාත්තා කෙනෙක් නෑ හුත්තෝ . මැරු එකා උබේ තාත්තා නම් වරෙන් මාව හම්බෙන්න. උබ එනකන් මම කියන්නේ උබේ අම්මා වේසකමේ යනකොට උබේ අම්මට බල්ලෝ හිකුවා කියලා. උබ වරෙන් ලන්කාවට . උබ වරෙන් අපේ රටට පුලුවන් නම් මට දවසක් දීලා උබේ මුලු පවුලම ඇවිත් හිටියත් මම උබට දෙයියන්ගේ නාමෙන් වෙඩි තියනවාමයි. පමුදිත ලන්කාවට එන්න ඔයා අපි හම්බෙලා කතා කරමු බන්. මම උබේ අවසන් ගමන එක්ක යන්නම්. එහෙම හොදයි නේද? උබේ උපරිමේ මාව යවන්න බලපන් මොකද උබේ අම්මාව තාත්තව උනත් අවසන් ගමන් යවන්න උබත් එක්කම මම බලාගෙන ඉන්නවා. නන්ගිලා අක්කලා එහම ඉන්නවා නම් අපි බාරගන්නම් . අපේ බල්ලෝ ඉන්නවා ඇති කරන උන්ගේ පොල්ලේ හිරි යාවි නේ මම මේ උබට අබියෝගයක් කරන්නේ. උබ ලන්කාවට වරෙන්. එන දවස කියපන් එයාර් පෝර්ට් එකේ ඉදන්ම උබේ පස්සෙන් අපි ඉන්නම් උබ කෑලිවලට ඉරනකන්ම. උබේ ආරක්ෂාව අපි බලාගනම්. උබත් එක්ක මූන්ට මූන විසදගන්න ලෑස්තියි. කට කපලා නිකන් ඉන්නේ නෑ. උබට අයේ පොස්ට් දන්න ඉඩ දෙන්නේ නෑ. උබ අයෙත් පෝස්ට් දැම්මොත් මම පරාදයි. උබව මරලා උබේ ගෙදරත් මම ගිනි තියාලා දානවා. මිනිස්සු එක්කම හරි අලු වෙලා යවි නේ බන් උබේ ගෙදර. ඒ යන ලෝකෙදි ගෙයක් හදග්නින් කට පරිස්සම් කරගෙන.උබේ ගෙදර උබේ පවුලේ එවුන් එක්කම ගිනි තියන එක මගේ ආතල් එක Mu enne na munata muna. hangila tmai inne. ඒක තමයි බන්, මූ සුද්දොන්ගේ ගූ කනවා, මුගේ අම්මා කන්නෙත් සුද්දොන්ගේ ගූ පොන්ට් එක පෙන්නම් උබේ අම්මාගේ පුකට සුපර් ග්ලූ දාලා. උබ මාත් එක්ක හැප්පියන් කෙලින් ඇවිත් පිරිමියෙක් වගේ. තොපි වගේ පිට රට ඉදන් සුද්දොන්ගේ පුක ලෙවකාලා හම්බකරන්නේ නෑ යකෝ අපි. අපි මහන්සියෙන් එකෙක්ටවත් වහල නැතුව හම්බකරන්නේ. තෝ එනවා නම් එයාර් පෝර්ට් එකෙදී උනත් උබව බල්ලෙක් වගේ මරලා දාලා ඕන හිර කූඩුවක යන්න මම ලෑස්තියි. උබ හිතන්නේවත් නැති වෙලාවක උබත් ඉවර කරලා උබේ තාත්තගේ පුකට වෙඩි තියාලා උබේ අම්මාගේ පුකත් කාපාගෙන යන්නේ. උබේ අම්මගේ පුක ගගට දැම්මට වැඩකුත් නෑ මාලු කන්නෙත් නෑ සුද්දෝ ඇරපු පුකවල් නේ. උබේ අම්මගේ පුක මම Export කරන්නම් . රටේ ආර්තිකේ වෙනුවෙන් ෆේක් වලින් ඇයි කෙලින් ඇවිත් පුලුවන් දෙයක් කියපන් පකයෝ? උබේ අම්මාගේ හුත්තේ ඉදන් ඉරන්නේ කැරියා දැනගනින් උබ වරෙන් මූනට මූන වරෙන් පකයෝ. මම උබව මරනවා උබේ අම්මගේ පුකේ ඉදන් හම ගහන්නේ සින්හලෙන් කියපන් පකයා. උබෙ අම්මටයි ගෑනිටයි සුද්දෝ පුකේ ඇරියද? උබේ අම්මා උබට කන්න දුන්නේ පුක පල්ලියට දීලද? මරන්න? උබ ඇවිත් පුලුවන් නම් ඔය ටික මගේ ඉස්සරහ කියපන්කෝ? මම සැදැහැවත් එකෙක්. උබට පුලුන් නම් ඔය වචන ටික උබේ කටින් මගේ ඉස්සරහා කියපන්. මම ලෑස්තියි උබව හම්බෙන්න. මම ගල්ලේ පිලානේ ගෙවල්. උබ කොහෙද? කොහෙද්ද හම්බෙන පුලුවන්? පොර ටෝක් දෙනවා නම් පිරිමි වගේ කරලා පෙන්නපන් පොන්නයෝ නොවී. උබව මම මගේ අත් දෙකෙන් මරන්නම් . උබ ඔය කිව්ව ටික ඇවිත් මගේ ඉස්සරහා කියපන්. අපි වෙලාවක් දගෙන හම්බෙලා කතා කරමු. උබට පුලුවන්ද? උබේ ටෝක් ෆෙස්බුක් එකේ විතරද? උබේ ගෙදර මිනිස්සු එහෙමත් ඇති නේද? අම්මා එහෙමත් ගෙදරද ? ගෑනි දරුවෝ එහෙම ගෙදර කොහෙද කියපන් එන්නම් රෑ වෙලා උන හිතන්නේ නැතිව් එලාවක. මගේ බල්ලා ඔයාගේ කෙල්ලට පුකේ අරින්නේ හැමදාම ඔයාව රැකගන්න . මගේ බල්ල නිසයි උබේ කෙල්ලට කිරි එරුනේ? බොරු නම් වරෙන් හම්බෙලා කතා කරන්න. උබේ කෙල්ලත් අරන් වරෙන් මම බල්ලා අරන් එන්නම් උබේ කෙල්ලට පුකේ ඇරවන්න. මෙන්න මේකී හොයාගන්න ඉන්නේ බල්ලොන්ගේ පොල්ලේ හිරි අරින්න. පුපේ ඇරෙව්වම හරි බල්ලොන්ට කියලා උබට කට වහගන්න. ගැට්ට කැඩුනා කියල ඇහුවොත් පපුව පැලෙයි නේ උබේ? පමුදිත උබ අනුන්ගේ ආතල් නේ කඩනේ කැරි හම්බයා උබ වරෙන් මූනට මූන කතා කරන්න. උබේ අම්මට බල්ලෝ හුකලා උබව තණකොල පිස්සක් මත පත බැව්වා. උබේ බෙල්ල කඩන්න මම ලෑස්ත්යි, වරෙන්කෝ හම්බෙන්න. උබ මේකේ රගන්නේ නැතුව වරෙන් පාහරයා මම විශ්වාස කරන දෙවි හාමුදුරුවන් පල්ල උබ මට දවසක් දීලා වරෙන් උබට උබේ නෑදැයෝ බල්ලන්න මම ඉඩ තියන්නේ නෑ උබේ ඇස් අරින්න දොස්තරලට ඉඩ තියන්නෙත් නෑ. මම උබව මරනවා . උබ මට දවසක් දීලා වරෙන් පිරිමියෙක් වගේ. උබට නිවාඩු නැත්නම් මම උබට නිවාඩු අරන් දෙන්නම් උබෙඋ ගෙදර කියපන් මම උබේ ගෙදර ගිනි තියනවා උබට නිවාඩු ලැබෙයි වරෙන් මරයා ලගට උබේ. උබ එන දවස මට කියපන් මම එනවා උබේ අවසන් ගමන එක්ක යන්න උබ මරන එකේ වගකීම මම බාරගන්නේ. මම සන්දීප් පමුදිත පිරිමියෙක් නම් උගේ අම්මට බල්ලෝ නිසා කිරි එරුනේ නැත්නම් ඌ ඒවි මාව හම්බෙන්න. මාරයා ලන් උනාම ඌ මෙහ්ම කතා කියනවා ඇති. උගේ අවසන් ගමන මම අරන් යන්නම්. පමුදිත මම ගල්ලේ උබේ ගෙදර තියෙන තැන කියපන් උබේ ගෙදර අලු එකතු කරන්න උබට ඉක්මනට ලන්කාවට එන්න පුලුවන් උබ ආවම උබෙත් අලු මම ම ගගක පා කරන්නම්. වරෙන්. මට උබව ඔනේ. මගේ අත් දෙකෙන් උබ මේ ලෝකෙන් යවන්නම්. මූ ඉන්න තැන මුගේ ගෙවල් ගැන කියපන්. මුගේ අම්මා තාත්තා උනත් කමක් නෑ උස්සන් යන්න. කෑලි එකතු කරන්න මූ ඒවි ආවම මුගේ කෑලි ගැන බලාගන්නම්. සන්විදාන නෙවෙයි මගේ නම සන්දීප් උබ මූන දීලා කෙලින් ඇවිත් මාත් එක්ක කතා කරපන් උබට මාවද දැනගන්න ඕනේ? උබ වරෙන් මාව හම්බෙන්න හුත්තොගේ පුතා. තොගේ අම්මවත් බල්ලෙක් වගේ මරලා දානවා යකෝ. තොපිව මට ලොකු නෑ පකයෝ. උබ දවස දීපන් උබේ අම්මට කියපන් උබේ පොස්ටර් ගහන්න ලෑස්ති වෙන්න කියලා එකත් කියලා පොලීසි බැරි නම් උසාවි එක්ක වරෙන් . කටින් ලේ වක්කරගෙන යන්න උබටත් දෙන්නම් වරෙන් උබලා ඔක්කෝම ඔක්කොම මරලා දාලා තමයි මම කූඩුවට යන්නේ. මම කවුද කියන්න හොයපන්. උබේ ගෙදර කියපන් උබේ අම්මා රෑට මම අරන් එන්නම් මගේ එවුන්ට නිකන් ඉන්න එකේ හුක හුකා ඉන්න මම විශ්වාස කරන දෙවි හාමුදුරුවන් පල්ල උබ මට දවසක් දීලා වරෙන් උබට උබේ නෑදැයෝ බල්ලන්න මම ඉඩ තියන්නේ නෑ උබේ ඇස් අරින්න දොස්තරලට ඉඩ තියන්නෙත් නෑ. මම උබව මරනවා . උබ මට දවසක් දීලා වරෙන් පිරිමියෙක් වගේ. උබට නිවාඩු නැත්නම් මම උබට නිවාඩු අරන් දෙන්නම් උබෙඋ ගෙදර කියපන් මම උබේ ගෙදර ගිනි තියනවා උබට නිවාඩු ලැබෙයි වරෙන් මරයා ලගට උබේ. උබ එන දවස මට කියපන් මම එනවා උබේ අවසන් ගමන එක්ක යන්න උබ මරන එකේ වගකීම මම බාරගන්නේ. මම සන්දීප් uba mata bayada? marenna baya natnam kiyawanne natuwa waren උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේම එකක්ද? එහෙමද ප්‍රචාරය? උබේම මිනිය හොයන්නත් නැති වෙනවා බන්. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. Uba mata bayada pamuditha ? Pamuditha mama ubage awasan gamana genayanawa deiyo mage me ath deken උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ.
~ මීට සන්දීප මධුෂාන්
Untitled-1
මා දැමූ ෆේස්බුක් පෝස්ට් එකකට, එක් දිනක් තුළ එනම්, 2016 අගෝස්තු 13 වැනිදා උදෑසන 09.36 සිට හැන්දෑවේ 06.52 දක්වා කාලය තුළ, සන්දීප මධුෂාන් නමැති කුඩා දරුවකු, මා, මගේ මව හා අනෙකුත් නෑදෑ හිතමිත්‍රාදීන් වෙත ඇති ආදරය ගෞරවය පළ කිරීම වෙනුවෙන් දැමූ සියළුම කමෙන්ට් වල එකතුවකි. මාගේ අවධානය දිනා ගැනීම උදෙසා මෙතරම් අකුරු ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කළ ඒ දරුවා හා ඔහු විසින් මගේ පෝස්ට් එකේ ටැග් කරන්නට යෙදුණු එහෙත් කිසිදු කමෙන්ට් එකක් පළ නොකළ ඔහුගේ දයාබර හිතමිත්‍රාදීන් වන රස්තා ටයිගර්, යං බෝයි, රොක්ස්ටා ගැන්ස් හා කසිරි චුට්ටෙ යන අයට මේ බ්ලොග් පෝස්ට් එක උපහාරයක් ලෙස පළ කරමි.
~ පමුදිත

මේ තුජේ මාර්දූඟා කුත්තේ කමීනේ සාලේ ටීවී එකේ!

දන්නා කාලයේ සිටම ලංකාවේ බහුතරයකට ඉන්දියාව ලොවෙත් පේන්නට බැරි ය. ඉන්දියාවේ එකෙක් වැරදිලාවත් පාරේදී හම්බුණොත් කාරා කෙළ ගහන සයිස් එකට මළ ය. ඒ කොහෙන් ආ මළක් දැයි මට නම් නිච්චියටම කිව නොහැකි ය. හැබයි එකෙක් දෙන්නෙක් හැර මට මෙතෙක් මුණ ගැහුණු ඇටිකිච්චාගේ පටන් බක පණ්ඩිතයා දක්වා ලාංකිකයන් සැවොම එලෙස ඉන්දියාවටත් ඉන්දියානුවන්ටත් රොම්බ සයිස් එකෙන් බණින බව නම් නිසැකවම දන්නවා ය.

කෙසේ වෙතත් පසු කාලීනව බෝවූ මාරාන්තික ක්‍රිකට් උණ නිසා ඉන්දියාවත් සමග පවතින මේ ජන්මාන්තර වෛරය තවත් වැඩි වී ඇති බව පැහැදිලි ය. ක්‍රිකට් උණෙන් ඔද වැඩුණවුන් ඉන්දියානුවන්ගේ මවු පියන් ආදරෙන් පවා සිහිපත් කරනවා ය. කවදත් මරාගන්නට බලාගෙන ඉන්නා ලංකාවේ උන් සෙල්ලමක් නිසා පවා මරාගන්නවා ය. ඉනුදු නොනැවතී සීපා එක්ටා වැනි ගිවිසුම් අත්සන් කරනවා කියූ ගමන් ගිවිසුමේ අකුරක්වත් නොදැක පවා මුන්දැලා ඉන්දියන් කාරයොන්ගෙන් සමාජ වෙබ් අඩවි වල මරාගෙන මැරෙන්න ගේම ඉල්ලනවා ය.

හැබැයි ඒ කෙසේ වෙතත් ලංකාවේ උන් වෙනස් ය.

ඉන්දියාවේ සබන් ඔපෙරා හෙවත් එක් පවුලක, පරම්පරා ගණනාවක ඕපා දුප ගණනාවක් නාට්‍යරූපි ලෙස ඉදිරිපත් කරන ශාන්ති, ප්‍රීති, භීති, ප්‍රවීණා, මහ ගෙදර, එහා ගෙදර, ඊට එහා පැත්තේ එකාගේ ආච්චිගේ ගෙදර වැනි අම්බානක දිග නාට්ය වගේ ඒවා රෑ බතත් පසෙක ලා තලු මර මර රස විඳිනවා ය. එවුවායේ රඟපාන නිළියන් මෙහේ “වැඩැම්මවූ” විට ඇකයේ හුන් දරුවන් පවා බිම අතහැර කාර් රැළියට අතවනන්නට දුව යනවා ය. ඉන්දියන් නළු නිළියන් මතකයට නංවාගෙන හොරෙන් හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා ය. ඉන්දියන් ගීත රස විඳිනවා ය. හින්දුස්ථානී සංගීතය දේවත්වයෙහි ලා සළකනවා ය. අනෙකක් තබා ඒවායේ තනු ගෙඩි පිටින් ගෙන මෙහේ රීමේක් කරනවා ය. ෆිල්ම් පවා රීමේක් කරනවා ය. හැබැයි ඒ ඉන්දියාවෙන්ම ෂාරුක් ඛාන් ලංකාවට ආ විට මෙහේ උන් බෝම්බත් ගැහුවෝ ය. එනිසා මොනා වුණත් හැබැයි ඉන්දියාවත් එක්ක මුන්ට අමර මළක් තියෙනවා කියන එක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් ය.

ඇත්ත වශයෙන්ම කියුවහොත් ඒ වෙනස ගැන අපි ආඩම්බර විය යුතු ය.

සමහර විට මේ මළේ මුල ආදී රජ කාලේ ඉඳන් තිබූ සොළී ආක්‍රමණ නිසා විය හැකි ය. අනගාරික ඉන්දියාවට ගොස් බුද්ධගයාව බේරාගෙන එහෙටම වී ආයේ නම් ආත්ම ගණනාවක් ගියත් ලංකාවේ නම් නොඉපදේවා කියා මිය ගිය නිසා ද විය හැකි ය. තවත් සමහරක් විට මහින්ද අහසින් වැඩ තිස්සට කෝචොක් දමා අඹ ගස් ගැන ඇසීමෙන් වූ විළිලජ්ජාව නිසා විය හැකි ය. නැත්නම් සංගමිත්තා ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග දූපතට ආ සංස්කෘතික ආක්‍රමණය නිසාත් විය හැකි ය. එසේත් නැත්නම් ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය, තම්බපණ්ණියේ කුවේණිට රෙඩා පොට් කර බෝඩ් එකෙන් එළියට විසික් කළ නිසා ද විය හැකි ය. හැබැයි අන්තිම පොයින්ට් එක එච්චරම ලෙජිට් නැති ය. මන්ද යත් ඉන්දියාවත් එක්ක මේ තිබෙන මළේ හැටියට එහෙනම් මෙහේ එකාලා කුවේණිගේ දරු දෙපළ වන ජීවහත්ථ හා දිසාලාගේ පරම්පරාවට දූපතේ උරුමකරුවන් ලෙස සැළකිය යුතු නිසා ය. එහෙත් දැන් ඉන්න උන්දැලා වැද්දන් හෙවත් ලංකාවේ ආදිවාසීන්ව තඹ පයිසාවකට වත් ගණන් නොගන්නා බව ආදිවාසීන් පවා දන්නවා ය. මොකද මෙහේ බහුතරයකට ඇත්තේ සිංහ ලේ බව දන්නෝ දන්නා නිසා ය.

ගොඩක් කාලෙකින් මොකුත් නොලිවූ නිසා වටෙන් ගොඩෙන් මතක් වූ ඉන්දියන් කතා එලෙස පෙළ ගැස්වූ කල, මේ වෛරයට හේතුව දූපතේ හිමිකාරීත්වය තියෙනවා යැයි රාමායණයේ සහ ජනවහරේ සඳහන් වන රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රිකයෝ පුටු කේස් එකක් නිසා ගිරි දිවයිනට එළවූ බුදුන් ගේ ක්‍රියා කලාපය ද විය නොහැකි බව ලියන්නාට හිතෙනවා ය. මන්ද යත් ඉන්දියාවේ උන්ට *ක *රාගෙන (දුක දරාගෙන) බණින ලංකාවේ උන්ගෙන් හෙණම සෙට් එකක් අදහන්නේ ඉන්දියාවේ ජීවත් වූ ආගමික ශාස්තෲවරයෙක් වූ බුදුන් හඳුන්වා දුන් දර්ශනයෙන් බිඳී ආ ආගමක් නිසාත් ඒ ආගම බිත්තර රකිනා කිකිළියන් මෙන් රැක ගන්නට තතනන උන්ගේ අම්මෝ ලොකු මෙවුවා එක විවිධාකාරයෙන් එළියට දැමීම නිසාත් ය.

බන්දු සමරසිංහ කියන්නා සේ “ආඩම්බරයි තේරුමක් නැතුව” ය.

© 2016 Pamuditha Zen Anjana

තේරුමක් නැති(?) කතා තුනක්

කතා අංක #01

“මේ.. නයෙක් ඉන්නවලු හරි ද.. පෙණ හතක් තියෙනවලු.. හැතක්මක් විතර දිගයිලු.. මේ නයා පෙණ හතෙන්ම ගින්දර පිට කරනවලු.. දෂ්ට කරනවා නෙමෙයි බෙලි ගලවනවලු..

දැන් ඔය නයා මරන්න අපේ සෙට් එකක් එනවලු යුධ ටැංකි මල්ටි රොකට් ලෝන්චර් අරගෙන ඇපෑචි මිග් කෆීර් වගේ අහස් යාත්තරා වලින් වැඩ කෑලි දාගෙන එහෙම.. දැන් ඔය එද්දී ඒ එන පාර දෙපැත්තේ ගම් නගර වල හිටපු මිනිස්සු මරාගෙන වගා පාළු කරගෙන කුඩු පට්ටම් කරගෙන ලු එන්නේ.. දැන් මේක ගැන වෙන කරන්න දේකුත් නෑලු.. මොකද නයා මරන්නත් එපැයි.. කොලැටරල් ඩැමේජ් කියලා හිත හදාගෙන එනවලු.. දැන් ඔහොම ජීවිත ගණනාවක් විනාස කරගෙන නයා ඉන්නවයි කියන තැනට අපේ සෙට් එක ළං වුණාලු..

පෙණ හතේ හැතැක්මක් දිග ගිනි පිඹින නයෙක් පේන තෙක් මානෙක නෑලු.. දැන් ඉතින් කට්ටියම හොයනවලු මේ පතරංග නයා කොහේද කියලා.. ඒත් නෑලු..

ඔන්න ටිකකින් මේ සෙට් එකේ නායකයා කෑ ගහනවලු අන්න නයා.. මෙන්න පෙණේ අරකද මේක ද කියලා.. බලද්දී ඉන්නවලු අඩි හතරක් පහක් දිග නයෙක්.. ඉතින් අනේ අර ගිය පතරංග සෙට් එකෙන් එක ගැටයෙක් ඇවිල්ලා භූමිතෙල් ටිකක් ගහලා නයාව කැළේ පැත්තට එළෙව්වලු..

පට්ටම සීන් එක කියන්නේ අර දෙපැත්තේ තිබ්බ ගම් නගර ගැනවත් ඒවයේ හිටපු මිනිස්සු ගැන වත් කවුරුත් කතා කරේ නෑලු..”

කතා අංක #02

“මා දන්නා සමහර හාමුදුරුවරුන් බේබද්දන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් බාලාපරාධකරුවෝ ය.. මා දන්නා සමහරුන්ද එවන් හාමුදුරුවරුන් දන්නා බව මම අසා තිබේ.. එසේම තවත් සමහරුන් එවන් හාමුදුරුවරුන් සිටිනා බැව් සාක්ෂි සහිතව සනාථ කර තිබේ.. එමෙන්ම එවන් හාමුදුරුවරුන් ගැන මම පුවත්පත්වලද රූපවාහිනී පුවත් වලද දැක තිබේ..

ඒ අනුව මගේ නිගමන..

සියළුම හාමුදුරුවරුන් බේබද්දන් ය
සියළුම හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය
සියළුම හාමුදුරුවරුන් බාලාපරාධකරුවන් ය

එමෙන්ම මේ හාමුදුරුවරු සියල්ලෝම බුද්ධ චීවරය ඇඟලා සිටින නිසා බුදු දහමට අනුව හැසිරෙන්නෝ වෙති..

එබැවින් මගේ අනෙක් නිගමනය…

මේ හාමුදුරුවරුන්ට මෙලෙස හැසිරෙන්නට බල කරන බුදු දහමේ විශාල වරදක් තිබේ.. මෙය ම්ලේච්ඡ ආගමකි..!!!”

කතා අංක #03

“සභාවක් ඉදිරියේ යම් අයෙක් කතාවක් පවත්වමින් සිටියි. උද්වේගකර කතාවක් බව පෙනෙන අතර විටින් විට සභාවෙන් “සූ” හඬ ද ඔල්වරසන් ද නැගේ.

“…මට මේ වෙලාවෙදි මිත්‍රවරුනි මතක් වෙනවා පොඩි සිදුවීමක්! අපේ ඉස්සරහ ගෙදර මනුස්සයා මට ඩිනර් එකකට ආරාධනා කළා මේ ඊයේ පෙරේදා.. පට්ට සීන් එක කියන්නේ මට එතකොටම මිත්‍රවරුනි මතක් වුණා, මොකද්ද.. මේ මිනිහා අදහන ආගම..! යකෝ ඒ ආගම ම්ලේච්ඡ ආගමක් නේ.. අනික උන්ගේ ආගමේ උන් වෙන වෙන රටවල මිනීමරනවා.. ඉතින් කොහොමද මිත්‍රවරුනි අපි සහජීවනේ කොරන්නේ.. මම ඩිනර් එකට යන්න බෑ කිව්වා.. දැනගන්න මිත්‍රවරුනි මගේ බල්ලවත් මිනීමරුවොන්ගේ ගෙවල් වල යන්නේ නෑ..!

මම එතනින් නැවතුණේ නෑ.. ආරාධනාව කරන්න ගෙදර ආපු එකාට කතා කළා කොම්පියුටරේ ගාවට.. මිත්‍රවරුනි, මූට මේක පෙන්නුවම කට උත්තර නැති වෙන බව මම නොදන්නවැයි.. පෙන්නුවා ආගමේ මිනීමරන්න දීලා තියෙන උපදෙස් ටික.. ඇඩ්‍රස් නෑ ඌට.. නැට්ට පුකේ ගහගෙන ගියේ..

එනවා මෙතන සහජීවනේ කොරන්න..”

සභාවෙන් ඔල්වරසන් හඬ නැගෙයි..

“ජයවේවා!”

“අපේ සටනට ජයවේවා!”

“අපේ ආගම ජාතිය රැකගමු!”

එහෙත් සභාවේ අයෙක් නැගෙන ඔල්වරසන් අතුරින් කතාවට බාධා කරයි.

“මේ මේ.. මහත්මයා.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ.. එතකොට ඉස්සරහ ගෙදර උන් මිනීමරුවො ද? එහෙමත් නැත්නම්… මොකද දැන් ඔබතුමා කිව්වනේ මිනීමරුවොන්ගේ ගෙවල් වලට ඔබ තුමාගේ බල්ලොවත් යන්නේ නෑ කියලා..? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරනව ද?”

“ඒ.. ඒ.. ඒක තමයි.. ඒ සම්බන්ධව ඔබ අහන්න ඕනේ…”

**දැන් කට්ටියට තියෙන මොළවල තරමට තම තම නැණ පමණට තේරෙනවා මේ කතා.. එහෙමත් නොතේරෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ නේ.. නේ ද?

© 2014 Pamuditha Zen Anjana

යුද්ධයට උපන්නෝ

අපි යුද්දෙට ඉපදුණ දරුවෝ. මේ පුංචි දූපත ඇතුළේ දන්න දවසේ ඉඳන් පැවතුණ, (ඊට ඉස්සරත් පැවතුණා ලු!) ඉදිරියටත් පවතින්නට නියමිත ජාතිවාදෙට ඔහේ මුදාහැරුණු ජීවියෝ කොටසක් තමයි අපි.

මම ඉපදෙන්නේ අසූඅටේ. කළු ජූලියට අවුරුදු පහකට පස්සේ. මමඉපදුණ දා ඉඳන් දෙදාස් නවය වෙනකම්ම ඇහුවේ යුද්දේ ගැන කතා. “පර දෙමළු” උන්ට රටෙන් කෑල්ලක් ඉල්ලපු හැටි, දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළු පලවා හැරලා රට එක්සේසත් කරපු හැටි, ඇයි මේ රට අපේ (සිංහලයන්ගේ) වෙන්නේ, ඇයි කොටි මරාගෙන මැරෙන්නේ, යනාදී කතා බොහොමයක් ඒ කාල සීමාව තුළ අපි ඇහුවා. තේරෙන කාලෙට එද්දී අපි යාළුවෝ එක්ක වාද කළා. සමහර විට ඔය කතා බහට එක් වුණු දෙමළ යාළුවෝ උන් කොටි ගැන හිතන විදිහ අපිට තේරුම් කරන්න උත්සාහ කරලා බැරි බව දැනුණම, කාගෙවත් ඊළමකට වඩා යාළුකම වටින නිසාද කොහෙද කතාව වෙන මාතෘකාවකට මාරු කළා.

කොහොම හරි දෙදාස් නවයෙදි යුද්දේ ඉවර වුණා (?) කට්ටිය නම් කිව්වේ අපේ ජනාධිපති තුමා යුද්දේ ඉවර කළා කියලා. ළඟදි හිරෙන් නිදහස් වෙච්ච ජෙනරල් යුද්දේ ඉවර කළා කියලා තවත් සමහරු කිව්වා මට මතකයි. ඒත් ඇත්තටම යුද්දේ ඉවරද? අවි අතට අරගෙන දෙපැත්තෙම උන් එකිනෙකා මරාගත්තු යුද්දේ ඉවර ලු! එහෙමයි දන්න හැමෝම කියන්නේ. මගේ මොකෝ, යුද්දේ හැමදාමත් කොළඹ අපිට සෑහෙන දුරින් තමයි දැනුණේ. බෝම්බයක් දෙකක් කණ ළඟින් පුපුරලා කෙස්ගහකින් පණ බේරුණාම නම් ටිකක් විතර ළඟින් දැනුණා. ඊට පස්සේ, “ඔය කොටි ඔක්කොම වනසල නැති බංගස්තාන කරලා දන්න ඕන, උන්ගේ පවුල් පිටින් නැති කරලා දාන්නෝන” කියලා සතියක් විතර යනකම් තැන තැන බැණලා ගෙදර ගිහින් හවස ප්‍රවෘත්ති විකාශයේ කොටි අච්චරක් මෙච්චරක් මැරුණා ආමි එකේ දෙන්නෙක් විතරයි මැරුණේ වගේ කතා අහලා අනුපාතය ගැන කුරිරු සතුටක් විඳලා නිදාගන්න යනවා. ඒත් සතියකට දෙකකට පස්සේ ආයෙමත් කොළඹ වෙනදා වගේම කලබලකාරියි. (ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක හිටින්නේ සතියයි කියලා වේලුපිල්ලේ ප්‍රභාකරනුත් කිව්වලු නේ)

යුද්දේ ඉවරවෙලා අවුරුදු හතරකුත් ඉවර වේගන එනවා. ඒත් අපි හැමෝම හිත් ඇතුළෙන් (සමහරු නම් පාරවල් වලත්) වෙන වෙන යුද්ද වල පටළැවිලා. ආණ්ඩුවේ යම් යම් දේවල් විවේචනය කළාම, “ෂ්ෂ්! කෑගහන්න එපා බූරුවෝ, සුදු වෑන් එකක යන්න ආසද?” කියලා  ඒ ගැන දන්නව කියන මිනිස්සු අහනවා. (ආණ්ඩුවේ කවුරුවත් තාම එහෙම අහනවා නම් මට ඇහිලා නෑ) පාරේ නම් දැන් යුද්ද කරන්න පටන් අරන් තියෙන්නේ හාමුදුරුවරුයි, (චීවරධාරියෝ?) සිංහලබෞද්ධ (තනි වචනයකි) මිනිස්සුයි. එයාලට ආගම ජාතිය බේරගන්න ඕනෙයි කියන්නේ. මුස්ලිම් මිනිස්සු තව අවුරුදු ගාණකින් රට අල්ලගන්න යනවයි කියන්නේ. අපේ කට්ටියගේ (සිංහල, දෙමළ, මුස්ලිම්) ජාතිවාදය අන්තර්ජාල සමාජ ජාල, අවුල්ජාලයක් කරලා. කුණුහරුපවලින්, තම තමන්ගේ ආගම් වල ධර්ම කාරණා වලින් දිගට කොමෙන්ට් දාලා වාද විවාද කරලා තමන්ගේ එක තමා හරි එක, ලොකු එක කියන්න දඟලනවා. සමහරු නම් කියනවා මෙව්වා වෙන වෙන අයගේ යටි උගුල් අහුවෙන්න එපා කියලා. (කියලා වැඩක් නෑ)

ඇත්තටම මේ රටේ මිනිස්සු කියන්නේ (මාත් ඇතුළුව) ඕපාදූප වලින් තොරව ජීවිතය ගෙවාගන්න බැරි ජාතියක්. යුද්දේ තියෙනකම් යුද්දේ ගැන ඕපාදූප ඇහුවා. දැන් යුද්දේ ඉවරවෙලා වෙන වෙන ඕපාදූප හොයනවා. ග්‍රීස් යක්කු, සුදු වෑන්, දුටුගැමුණුගේ කඩුව, මහින්ද රාජපක්ෂගේ වශී බෝලේ, පිටසක්වළ ජීවියෝ, තෙවන පාර්ශව, රෝහිතගේ ගෑණු ළමයගේ උපන් දිනේට දුන්න තෑගි, එජාපයේ ජාතිය පාවාදීම්, හලාල්, විදේශීය කුමන්ත්‍රණ, අනම් මනම් ඕපාදූප කෝටියයි.

යුද්දේ ගැන තාම කතා වෙනවා. කලින් විදිහට නැතුව වෙන වෙන විදි වලට යුද්දේ ගැන කතා වෙනවා. යුද්දේ ඉවර කළා කියන එක (ලංකාවේ අයට සතියකින් අමතක වෙන නිසාද කොහෙද ) දවස ගාණේ කවුරු හරි කියනවාමයි. ටීවී එකෙන් ඇහෙන “අවුරුදු තිහක යුද්දෙකට පස්සේ මේ රට දියුණු වෙන මේ අවස්ථාවේ..” කියන වාක්‍යයේ ඉඳන් සාමන්‍ය මිනිහා කියන “මොනා වුණත් යුද්දේ ඉවර කළානේ” කියන වචන ටිකට වෙනකම්ම මේක අපේ මොළවලට ‘ඉන්ජෙක්ට්’ කරලා. වෙන උදාහරණ ඕනේ නෑ, මේ මාත් ලියන්නේ.

දැන් හැබැයි පොඩි අමුතු විපර්යාසයක් වේගන යනවා. බොහෝ තැන් වල දකින්න ලැබුණු කාරණාවක් තමයි වැඩි දෙනාගේ හිත් වල හිටපු වීරයෝ දැන් මැරිලා කියන එක. දැන් ඒ රික්තකය මකන්න වෙන වීරයෝ නැති නිසා දුෂ්ටයා වීරයෙක් වේගෙන එනවා. පොඩ්ඩක් ආපස්සට හිතලා බැලුවොත් ඒ කාළේ යුධ වීරයෝ පසුව දුෂ්ටයෝ වුණු විදිහ ගැන සිදුවීම් කල්පනාවට එයි. සරත් ෆොන්සේකාගෙන් පස්සේ එකී කාරණාවට උදාහරණයක් වෙන්නේ වැලිවේරියේ වෙඩි තැබීම. “උඹලා ආරක්ෂා කරන්න බෝධි පූජා තියපු අපිට මෙහෙම නම්, උතුරේ හිටපු උන්ට කොහොමද කියලා අපිට හිතාගන්න පුළුවන්” කියන තැනේ ඉඳන් “මොනා වුණත් අවුරුදු තිහක් වත් මෙහෙම ගේම් එකක් තනියෙන් ගහන්න තරම් ප්‍රභාකරන් වීරයෙක්” කියන කාරණාවට එනකම්ම මේ රටේ මානසිකත්වය වෙනස් වේගන යනවා. ඥාණසාරගේ පටන් එක එක යටි අරමුණු රැගත් තනි තනි පුද්ගලයන් තාවකාලිකව ලංකාවට අවශ්‍යව තිබෙන වීරයාගේ භූමිකාව රඟපාලා ඒ කාරණාවෙන් අවධානය වෙන අතකට ගත්තට වතුරේ ඔබන්න හදන රබර් බෝලයක් වගේ ඒක උඩ එනවා.

ඒ එක්කම ප්‍රකාශනයේ නිදහස ගැන ප්‍රශ්න ඇහෙන්න ගන්නවා. වාරණය කියන කාරණාව සාමාන්‍ය වචනයක් බවට පත් වෙනවා. පවතින ක්‍රමයට එරෙහිව යමින්, සිදු වෙමින් පවතින විකාරරූපී සිදුවීම් ගැන තමන්ට හරි කියලා හිතෙන දේ ගැන කතා කරන බොහොමයක් දෙනා අතුරුදන් වෙනවලු. එහෙම නැත්නම් ඒ අය රාජ්‍ය විරෝධී, දේශද්‍රෝහී ලේබල් වලට එහෙමත් නැත්නම් කොටි පිල්ලියක්, එන්ජීඕ කාරයෙක්, හම්බයෙක් වගේ ලේබල් වලට ලක් වෙනවලු. කලා කාරයන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් කලාව කැප කරන්න වෙනවලු. හැබයි වගකිව යුත්තන්නම් කියන්නේ එහෙම එකක් නෑලු. මේවට අනේ මන්දා සරත් කියලා හුස්මක් අරගෙන දුක තමා රංජනී කියලා මේ වගේ ලිපියක් එක්ක ඒ හුස්ම පිට කරලා දාන එක ඇර වෙන කරන්න දෙයක් නෑ (?)

එකී මෙකී නොකී සියළුම කාරණා පැත්තකට දැම්මම, මොනා වුණත් අපිට තාම කල්පනා කරන්න කාරණාවක් ඉතුරුවෙලා තියෙනවා. ඇත්තටම යුද්දේ ඉවරද? නැත්නම් හරි යුද්දේ පටන් ගත්තේ දෙදාස් නවයෙද?

– යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2013 Pamuditha Zen Anjana

දේශානුරාගී අන්තවාදය

මේ බ්ලොග් පෝස්ට් එක දාන්න හේතුව වුණේ ෆේස්බුක් එකේ මගේ යාළුවෙක් ළඟදි මාව ටැග් කරලා දාලා තිබ්බ පෝස්ට් එකක්. ඔහු මාව ඒකේ ටැග් කරලා තිබුණේ මීට පෙර මම කිහිපවතාවක් ම ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය කියන කාරණා පිළිබඳව ඔහු සමග වාද කර තිබූ නිසාවෙන්.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් මම එයට පිළිතුරු දෙන්නට නොසිතුවත් පසුව යම් කාරණා කිහිපයක් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය බව දැනුණු නිසාම ඔහුගේ පෝස්ට් එකම නැවත වෙනත් ආකාරයකට ප්‍රතිරචනය කර එයට පිළිතුරු දුන්නා. මෙතැන් සිට ඔබ කියවන්නේ ඔහුගේ අදහස් හා මගේ අදහස් ගැලපීම සහ නොගැලපීම සිදු වූ ආකාරය.

*******

“මේ තරම් දුරට කරුණු කාරණා ඉන්ටනෙට් එකේ දකිද්දි ඇයි ඔයා ජාතිවාදියෙක් නොවුණේ..?” සමහරු මගෙන් අහනවා.

මම ආඩම්බරෙන් කියන්නේ මම ජාතිවාදියෙක් නෙමෙයි කියලා!

හැබැයි එහෙම වුණේ නම් අපි හැදුණු විදිහ හින්දා.. තේරුණේ නැහැ නේද?. මුල ඉදන්ම කියන්නම්කෝ.

අපි ඉංග්‍රීසිය කරපින්නාගෙන හැදුණු මිනිස්සු නෙවෙයි. . ඇත්තටම සිංහල විදිහට විදිහට හැදුණු අය.. (අම්මා කොළඹ වුණාට තාත්තා දරුණු ගැමියෙක්!) පුංචි කාලේ අපි පාන්දර නැගිටින්න ඕන. ඒ නැගිට්ටාම රේඩියෝවේ පිරිත් දේශනාව… ධම්ම චින්තාව.. ඊට පස්සේ අර ලස්සන දේශානුරාගී ගීත… (මාල්ගුඩි දවසුත් යනවා ටීවී එකේ) පුංචි කාලේ අපි හැමදාම දවස පටන් ගන්නේ අපේ ආගම ගැන, අපේ ජාතිය ගැන, අපේ කම ගැන අපූරු ගෞරවනීය හැගීමක් එක්ක… (හැබැයි කවදාවත් අනිත් ආගම් පහත් කරලා කතා කරන්න අපිට උගන්නලා නෑ.. අනිත් ආගම්වල ජාතිවල එවුන් අමනුස්සයෝ කියලා අපිට කියලා දුන්නේ නෑ!)

පුංචි දවස් වල අපිව බලාගත්ත අත්තම්මා (විතරක් නෙමෙයි අම්මත්) අපිට කතන්දර කියලා දුන්නා. ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා (හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ කතා, ඒ අය දන්නේ නැති නිසා පොත් ගෙනත් දුන්නා!) .. පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතා.. විහාරමහා දේවිය රට වෙනුවෙන් මුහුදට බිලිවුණ හැටි.. දුටුගැමුණු කුමාරයා සිංහල රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි.. අපේ ජාතිය ආගම ගැන අර අපූරු හැගීම ඒ හැම දේකින්ම පුංචි පැලෑටියක් වගේ වැවුණා. (ඒ එක්කම අනිත් ආගම් අදහන අයට ඒ නිදහස තියෙනවා කියලත් අපිට කියලා දුන්නා. මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ.)

(ටිකක් ලොකු වෙද්දි අපේ අත්තම්මලා 83දි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත විදිහ ගැන, ඒ හිටපු පැත්තේ හිටපු මිනිහෙක්ගේ කෙස් ගහකට අත තියෙන්න එක පරයෙක්ට එන්න නොදීපු හැටි ගැන අපිට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලොකු මනුස්සකම කියලා තේරුම් ගන්න පාර හැදුවා. අම්මා මාව පල්ලියකට එක්කගෙන ගිහින් ඒක ගැන කියලා දුන්නා. ඒ ආගම් වල කතා තියෙන පොත් ගෙනත් දුන්නා. මගේ යාළුවත් එක්ක මම මුස්ලිම් පල්ලියකට ගියා. ඒකේ ඇතුළේ මිනිස්සු වඳින හැටි මම දැක්කා. ඒත් ඌ මට කවදාවත් උන්ගේ ආගම ලොකු කරලා කතා කියලා නෑ. තමන්ගේ විශ්වාසය එළියේ දාලා වනන්නේ නැතුව තමන් ළඟ තියාගන්න දන්න යාළුවෝ මට හිටිය එක ගැන මම සන්තෝස වෙනවා!)

ඉස්කෝලේ (ගියාම වගේම) ගිහින් ඇවිත් අපි හවසට බුදුන් වදින්න ඕන.. (ඉස්කෝලේ බුදුන් වඳිද්දී මුස්ලිම් උන් ක්‍රිස්තියන් උන් අත් පහළ දාගෙන නිසලව -තමන්ගේ ආගම සමහරවිට සිහි නොකළත්- ගෞරවය පෙරදැරි කරගෙන බිම බලාගෙන ඉන්නවා.) හවසට අපේ ගෙදර පැතිරිලා යන හදුන්කූරු සුවද, අපි සද්දෙන් ගාථා කියන හඩ.. හරි ප්‍රසන්නයි.. (හැමදාම හතට ඉස්සරහ පන්සලේ බුද්ධ පූජාවට ගිහින් සද්දෙට ගාථා කියන්න අපි හරි ආසයි!)

හැන්දෑවට ටෙලි නාට්‍ය බලන්න අපිට නිදහසක් තිබුණේ නැහැ. (පුංචිම කාලේ ටීවී එකේ බලන්න අවසර තිබුණේ කාටූන් විතරයි! ලොකු වුණාමත් වැඩියෙන් බැලුවේ කාටුන් තමයි. හැබයි අතරින් පතර හොඳ නාට්‍ය බැලුවා. පොත් කියවන්න නීතියක් නම් තිබුණේ නෑ.. හැබැයි හැමදාම මම ආසාවෙන් පොත් කියෙව්වා! අම්මලට ප්‍රශ්නේ තිබ්බේ පොතක් අතට ගත්තම වෙලාවට කන්නේ නැති එක ගැන! හැමදාම උපන් දිනේට ඒ හින්දම මට ලැබුණේ පොත් ගොඩක්! කැම්පස් යන්න ආසාවක් තිබ්බෙත් නෑ.. ආවත් යන්නෙත් නෑ කියලා හිතාගෙන හිටිය නිසාම මම ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් විෂයයන් වෙනුවට ගත්තේ භාෂාවන්.. මොකද උසස් පෙළ කියන අත්දැකීම ගන්න ඕන නිසාම.)

(ලෙනින් කවදත් මට වීරයෙක් වෙලා නෑ.. මාක්ස්වාදයේ සමහර කෑලි මගේ ළඟ ඇති.. ඒත් ඔය කිසිම වාදයක් ඔළුවේ එල්ලගෙන නෑ! මට වැඩකුත් නෑ! සෝම හාමුදුරුවෝ වීරයෙක් නෙමෙයි ඒ කාලෙට අදාළව මීඩියා වලින් එළියට ආපු බය නැතිව බොහොමයක් දේවල් ගැන කතා කරපු චරිතයක් විතරයි කියලා තේරුණේ ගොඩක් කාලෙකට පස්සේ. මම රාවණාත් දන්නවා, ඇලෙක්සැන්ඩර්වත් දන්නවා! සරදියෙල්වත් දන්නවා, රොබින් හුඩ්වත් දන්නවා! බුද්ධ වචනය අනුගමනය කරන්න හැකි හැම වෙලාවෙම උත්සාහ කරනවා, ඒ වගේම ජේසු, මුහම්මද්, ශිව ගැනත් දන්නවා. සියල්ල දත් නෙමෙයි. අවශ්‍ය තරමට දන්නවා!)

ඉරිදා උදේට ගෙදර වැඩ කරනකොට මම ඒ වැඩ කළේ සින්දුවක් අහගෙන (මට මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න, එකට වැඩ කරන්න වගේම ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා තීරණය කරන්න ජාතියවත්, ආගමවත්, කුලයවත්, සමාජයීය හංවඩු වත් බාධකයක් වුණේ නෑ වගේම සංගීතය රසවිඳින්න භාෂාව බාධකයක් වුණේ නෑ)

අපි වෙනස් තමයි. ඒත් ඒ වෙනස ගැන අපිට ආඩම්බරයි. ඇයි දන්නවාද..?

අපි කවදාවත් (අනුන්ගේ ජාතිවලට ආගම්වලට අපහාස කරන, අනුන්ගේ ඔළු උඩ නැගලා උඹලා අපිට වඩා පහත් කියලා කියන, උඹලගේ ආගම සක්කිළියි ඒ හින්දා අපේ ආගම අදහපන් බුදු හාමුදුරුවෝ තමයි පොර කියන, නානසාරගේ කහ රෙද්ද අස්සේ හැංගිලා උඩු බුරන) අම්මා අප්පා විකුණන අවජාතිකයෝ නොවන නිසා.

මං හිතන්නේ මටත් වැරදුණා!

2013 Pamuditha Zen Anjana

යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

ලංකාව; ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට, පෙරදිග ධාන්‍යාගාරය.. ඔන්න ඔහොමයි අපි ඒ දවස් වල ඉඳන් ඉගෙන ගත්තේ. ඒත් අද වෙද්දි, අපි නොහිතන විදිහේ විපර්යාස වලට ලක් වෙච්ච අපේ මව්බිම, අපි නොහිතපු විදිහට නිකම්ම නිකන් ම්ලේච්ඡයන්ගෙන් පිරුණු දූපතක් වේගෙන යන අපේ අනන්‍යතාවය… ඒක විනාශ වීගෙන යනවා. හැමෝම එකට මේ වගේ පුංචි දූපතක් ඇතුළේ ජීවත් වෙනවා කියන අදහසම දැන් මේ දවස් වල අන්තිම හුස්ම ටික ගන්න පණ අදිනවා. මොකද්ද වුණේ කියලා හොයලා බලද්දී එක හේතුවක් කියලා වෙන් කරලා අඳුරගන්න බැරි තරම්ම ඒක පැටලිච්ච නූල් බෝලයක් වෙලා.

කාලකණ්ණි යක්කු සේරම එකට එකතු වෙනවා එක දේකට. එක එක තැන් වලින් එක එක විදිහට එකතු වුණාට ඒ ඔක්කොම නවතින්නේ අන්තිමට එක තැනකට කියලා දැන් දැන් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ නවත්වන්න මොකද්ද කළ යුත්තේ කියලා තාම අපිටවත් හරියට නොතේරෙන එක. කූඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ වගේම මෝඩයන්ට තේරුම් කරන්නත් බෑ. අවියට අවිය කියන කතන්දරේ මේකට අදාළ නොවෙන්නේ ඔතනදී. උන් කරන දේම අපි කළොත් ඒක නිකම්ම නිකන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. වෙන විදිහකට මේකට විසඳුමක් සෙවිය යුතුයි.

ඔක්කොගෙම ඔළු විකෘති වෙලා පිස්සෝ වගේ මේ පොඩි රට ඇතුළේ දඟලනවා. එක එකා ළඟ ඉන්න එකාව මරාගෙන කන්න හදනවා. කවදාකවත්ම ඇහුණේ නැති අද්භූත කතා මේ වෙද්දි ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ දූපතේ ඉන්න ම්ලේච්ඡ ඔළු ඔක්කොම වගේ මේ වෙද්දි එකම විදිහකට හැඩ ගස්වලා ඉවරයි. එක තැනකින් හූ කිව්වොත් ඔක්කොම හූ කියාගෙන ඉවක් බවක් නැතුව යකා නටන්න ගනියි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි අත්වින්ඳා බොහොම මෑතකදි ඉඳන්. අදටත් අත් විඳිනවා.

අමු අමුවේ දරුණු කළකිරීමකින් තමා අද මේ දූපතේ හිර වෙලා ඉන්නේ. අපි අපි එකතු වෙන තැන් වල අපි අපේම රටක් හදාගෙන ඉන්නේ. සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව අපි ඔක්කොම එක බත් එක බෙදාගෙන කාලා ඉන්නවා. කවදාවත් උන්ගේ පල්ලියේ, කෝවිලේ කරන දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. උන්ටත් අපිව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හිතුණොත් මෙවා ඔක්කොම දාලා එකට ඉන්න එවුන් ටිකත් එක්කම වෙන රටකට යනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැත්නම් ඉතින් ඒකෙන් පැනලා යන එක තමා කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම දේ.

මේවා ගැන බෞද්ධ අන්තවාදීන්ට (කට ඇරගෙන බලං ඉන්න දෙයක් නෑ. දැන් එහෙම එවුනුත් ඉන්නවා!) කිව්වම උන් ඉතිහාසය කබල් ගාන්න හදනවා. දුටුගැමුණු කාලෙදි හාමුදුරුවරු යුද්දෙට ගියා කියනවා. මේක ඉතිහාසය නෙමේ වර්තමානය. ඉස්සර හිටපු රජවරු හිටියා වගේ කාලයක් නෙමේ මේක. අනික දුටුගැමුණු කාලේ හිටපු හාමුදුරුවරු සිවුරු ඉරාගෙන ගහ මරාගත්තේ, හින්දු කෝවිල් කඩන්න ගියේ, කුණුහරුප කියාගෙන පාර දිගේ කටගොන්නක් බී ගෙන වැඩ දැම්මේ, දායකයන්ගේ දානේ තෙල අහිංසක මිනිස්සුන්ට පෙන්නුවේ නෑ.

ඒ වගේ එකෙක්ට මම කිව්වා තොට මරා රජ්ජුරුවෝ වගේ පෙණුනට අපිට එහෙම පේන්නේ නෑ. වරෙන් මේ පැත්තට අපි කොහොමද සමගියෙන් ඉන්නේ කියලා පෙන්නන්න කියලා. මාළිගාවත්තේ ප්‍රශ්නෙදී පන්සල් කඩන්න වෛශ්‍යාවන්ගේ පුත්තු එද්දී ඔය අහවල් බෞද්ධයෝ ටික තමා නැට්ට අහවල් එකේ ගහගෙන හිටියේ. අහල පහළ හිටපු මුස්ලිම් කොල්ලෝ ටික ආරංචිය ලැබුණු ගමන් අපේ පන්සලට එකතු වුණා.. “බයවෙන්න එපා මචං ඕකුන්ට පන්සල පැත්තේ එන්න දෙන්නේ නෑ!” උන් එක හඬින් කිව්වා. තොපි දන්නේ මොනවද යකෝ. නොදකින් කාඩ්බෝඩ් ඉන්ටනෙට් වීරයෝ!

මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ. තොපි කියනවා වගේ අහවල් එකක් උන් ලඟ නෑ. එක්කෝ ජීවිතේට මුස්ලිම් එකෙක් ලඟින් ආශ්‍රය කරපු නැති එවුන් දන්නේ නැති මඟුලක් කතා නොකර ඉන්න ඕනේ. මේක ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා. යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා… තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ.. හිතේ තියෙන කුහක කම් නැති කර ගත්තම ඇති. පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ. හාමුදුරුවරු ගැන වැඩිය කතා කරන්නේ නෑ මොකද මොන අහවල් වැඩේ කළත් අපි තාමත් බුද්ධ චීවරේට ගරු කරන නිසා. නැත්නම් ජංගි ගැලවෙන, මයිල් ඉස්මයිල් වෙන කතා තියෙනවා මං ළඟ. හැම හාමුදුරු කෙනෙක්ම ඒ වගේ නෙමෙයි කියලා මම දන්නවා… ඒත් සසරෙන් ඉක්මණට එතෙර වෙන්න කියලා ශාසනේට ඇතුළු වෙන හාමුදුරුවරු පාරේ ගහ මරා ගත්තම ඉතින්, අනේ මන්දා සරත් කියලා ඔහේ බලා ඉන්නවා ඇර කරන්න දෙයක් කොහෙද?

උඹලා ගහ මරාගනිල්ලා උඹලා වගේම අන්තවාදී මුස්ලිම් එවුන් එක්ක. එක අහිංසකයෙක් හරි ඔය වගේ වැඩකදි අනතුරට ලක් වුණොත් අන්න එදාට උඹලාට දුවන්න පාරවල් හදා ගෙන තියා ගනිල්ලා! එදාට බෞද්ධයෝ, මුසල්මානුවෝ, කිතුණුවෝ, ද්‍රවිඩයෝ, විතරක් නෙමෙයි එකී නොකී හැම ආගමකම දහස් ගණන් සහෝදරයෝ තොපි වගේ ජාතිවාදීන්ගේ විකෘති ආශාවන්ට, විශ්වාසයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න සූදානමින් ඉන්නවා! ඒක මතක තියා ගනිල්ලා!

තෙරුවන් සරණයි!
එච්චරයි.

© 2012 Pamuditha Zen Anjana

පෙරවදන

දිරාපත් ව කුණු වී
එක් තැන් ව පල් වී
පණුවන් ගසා ගඳ ගසන
කාලකණ්නි තොපේ..!

ඇවිදින මළකුණු
සතපවාලන්නට,
සාමූහික මිනී වලවල්
තොපිම කපාගත්තාට
අපට ඇති රුදාවක්
ලොවෙත් නැත…

එහෙත්
ඒ මිනී වලවල්වලම
අහක සිටි අපටද
ලගින්නට වන්නේ නම්,
නිහඬවම
වලට බසින්නටද
අප සූදානම් නැත…

ඉදිරියට තබන අඩියක් පාසා
පිපෙන්නට නෙළුම් මල් නැත
මල් තිබුණ ද ඊට සරිලන
පොළවක් ඇත්තේද නැත…

නැති වන්නට දෙයක් ද
ඉතුරු වී නැත
අළුතින් ඇති කරන්නට දෙයක් ද
අහළක වත් නොමැත

දසතින්ම අපව වෙළාගත්
තිත්ත පාළුවක් පමණක් ම
මෙසේ නන්නාඳුන දූපතක් තුළ
හිතුවක්කාර ලෙස ශේෂ ව ඇත.

-යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2012 Pamuditha Zen Anjana

අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්

අපි ඉස්සර හිතුවා අන්තවාදී ආගමික මෝඩයන්ට උත්තර දෙන්න ඕනේ නෑ, ඔය මෝඩ අදහස් ඉබේම ඇරිලා යාවි කියලා. පස්සේ බලාගෙන යද්දී මෝඩයෝ අම්බානක පැටවු ගහලා. ඒක දරුණු වසංගතයක් වගේ අනේ මේ යසට හිටපු කොල්ලො කුරුට්ටන්ටත් බෝ වෙලා. පාරේ යන ගමන් ඔය පඳුරකට දෙකකට පයින් ගහපුවහම මෝඩ පැටවු දෙතුන් සීයක් එළියට විසි වෙනවා! එතකොට තමා තේරුණේ මෙච්චර කල් කරලා තියෙන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉඳලා නේද කියලා. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවලු පිරිසිඳු බුදු දහම අවුරුදු දෙදාස් පන්සීයක් විතර යනකම් රැඳිලා තියෙන්නෙ අපේ රටේ කියලා. මම හිතන්නේ ඒ අවුරුදු ගාණ ගෙවිලා ඉවරයි!

ඒ කතාව කියන්නේ සාධාරණ හේතු සාධක සළකා බලලා. මේ දවස් වල වෙන වැඩ දිහා පොඩ්ඩක් සාවධානව ඇස් කණ් යොමු කළාම පේන්න ඇහෙන්න ගන්නවා අමුතු අමුතු කතා ටිකක්. සල්ලි දීලා බුදු බව ලබාගන්න පුළුවන් කියනවා. එහෙම කරන්න පුළුවන් කිව්වාහම අපේ හාමුදුරුවරු සෙටාර් එක ගැන්සි බැහැල අදාල තැන වට කරනවා. චෛත්‍ය වලින් “බුදු” රැස් විහිදෙනවා. ඒක බලන්න ගිහින් උපාසක අම්මලා ගොඩක් තුවල කර ගෙන දෙතුන් දෙනෙක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් එතනම පෑගිල පරලෝ සැපත් වෙනවා. තව සමහරු රට ගිහින් ආපු ගමන් බෝධිසත්වයෝ වෙනවා. තමන්ගේ ඇඟේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවයි කියනවා. එළකිරි එකේ ෆෝරම් වල බුදු වෙච්ච, රහත් වෙච්ච කොල්ලො ඉලෙක්ට්‍රොනික් උදාහරණ වලට යොදාගෙන ගිහි බණ කියනව. ගාමණී ෆිල්ම් එකේ ඩබ්ලිව්. ජයසිරි රඟපාන ආවේගශීලී හාමුදුරුවොන්ගේ චරිතය දැකලා අපේ හාමුදුරුවරු ඔක්කොම මේ වගේ ඉන්න ඕනේ කියල අපේ ගිහි අයියල එකාවන්ව කියා සිටිනවා. අටලෝ දහමින් බුදු හාමුදුරුවෝ කම්පා නොවී හිටියට අපි එහෙම ඉන්න ඕනේ නැහැයි කියනවා.

ඒ අතරේ මේ දවස් වල ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම හදිසියේම දෙබරෙකට ගල් ගහලා වගේ ඇවිස්සිලා! ට්‍රෙන්ඩ් එකට ආගම අදහන, භාවනා ක්ලාස් යන අපේ නාමික බෞද්ධ අයියලා සෙට් එක දැන් ඉන්ටනෙට් ත්‍රස්තවාදයට බැහැලා. සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම විකුණං වළඳපු අපේ පාර්ලිමේන්තු “සාධු”ලා ටිකත් සිවුරු පෙරවගෙනම ගේම් එකට බොක්කෙන් සපෝට්. මේ හාමුදුරු හොරු සෙට් එක අහක යන දේවල් ටක් ගාලා පුම්බලා ඒවට අහස උඩට යන්න චාන්ස් අරන් දෙනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා ඡන්දෙන් ගොඩ යනවා. ඒකෝන් ලංකාවට ගෙන්නන්න හදද්දිත් උනේ ඒක. ශාරුක් කාන්ට බෝම්බ ගහන තැනට කටයුතු සිද්ධ කළෙත් ඒ අයමයි! දැන් ඔය කස්ටිය සෙට් වෙලා නවතම ගේමකට රෙඩි වෙනවා කියන ආරංචිය ඊයේ මගේ හොඳ යාළුවෙක් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගෙන තියෙනවා. කලාව හිර කරන්න තව නීති සෙට් එකක් ගේන්න යනවයි කියලා ආරංචියි!

ඕකට මුල් වෙලා තියෙන්නේ අපේ ගයාන් පෙරේරා ප්‍රමුඛ “ඩැඩී” බෑන්ඩ් එක මේ ලඟදී එළියට දාපු “ටිකෙන් ටික” ගීතය හා ඒ අදාල රූප රචනය. ඒ ගීතයේ මැද හරියේ එක තැනක “ජය මංගල ගාථා” ටිකක්, ලස්සනට, කිසිදු හානියකින් තොරව යොදාගෙන තියෙනවා. මම බුදු දහම හොඳට දන්න බෞද්ධයෙක්. මගේ කලාත්මක ඇහෙන් මිදිලා, ගීතයේ රස වින්දනය ගැන මගේ ඔළුවේ තියෙන අදහස් පසෙක දාලා මම බෞද්ධ ඇහැකින් රූප රචනය බලාගෙන බෞද්ධ කණ් වලින් ගීතය ඇහුවා. දැන් අහන්න එපා ඒ වැඩේ කොහොමද කළේ කියලා. ඒක උඹලට බැරුව ඇති. මට පුළුවන්! කොහොමහරි මට බුදු දහමට නිග්‍රහ කරන එක තැනක් වත් හොයා ගන්න බැරි වුණා. සමහර විට උඹලට අනුව මම දන්න බුදු දහම වැරදි ඇති. ඒක වෙන්න ඇති මට එහෙම අපහාස කරන තැනක් හොයා ගන්න බැරි වුණේ!

එකෙක් තමන්ට තේරෙන විදිහට වීඩියෝ ක්ලිප් එකක් හදලා යූ ටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකේ ටයිට්ල් එක විදිහට ඒ යකා යොදාගෙන තිබුණේ “පිරිත් රැප්” කිරීම යන අදහස එන එකක්. යකෝ “ජයමංගල ගාථා” කියන්නේ පිරිතක්ද? අනිත් එක ඒ සින්දුවේ රැප් කරලා තියෙන්නෙ කොහෙද? ඒ අස්සේ ගුණදාස කපුගේ ගායනා කරන “අපි අසරණ වෙලා වගේ” කියන ගීතය පසුබිම් කරගෙන ගයාන්ගේ ඡායාරූපයක් සහ බුදු සිරිතේ තැනින් තැන සිතුවම් පෙළක් එක දිගට ප්ලේ වෙනවා. මට ගයාන්ගේ මූණ දැකලා අර සින්දුව ඇහෙද්දී හිනා ගියාට අනිත් එවුන්ට ගයාන්ව පේනවා ඇත්තේ නිකන් දේවදත්ත වගේ කියල මම දන්නවා. මට තේරෙන විදිහට නම් ඔතන වෙලා තියෙන්නේ අපේ අන්තගාමියෝ ටික “ටිකෙන් ටික” වෙන විදිහකට තම තමන්ගේ එක් එක් අරමුණු සාක්ෂාත් කරගන්න යොදාගන්නවා. නෙත් එකේ “බැලුම්ගලෙන්” පටන් අරගත්තාම අපේ පාර්ලිමේන්තුව දක්වා ඔය ප්‍රශ්නය මහා ලොකු කාරණාවක් කරගෙන. ප්‍රධාන හේතුව ගයාන් පෙරේරා ඇතුළු ඩැඩී කතෝලික ආගම ඇදහීමත්, ගයාන්, සුනිල් පෙරේරාගේ පුතෙක් වීමත් කියලා ඕන මිනිහෙක්ට පැහැදිලිවම පේනවා.

අපේ නව පරම්පරාවේ ගිහි උපාසක උපාසිකාවෝ සෙට් එක දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි!

මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා! හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ!

මම හූනා කිව්වා වගේ කියන්නම්, මේ යන විදිහට ගියොත් අර ඉස්ලාම් අන්තවාදීන් ඇති වුණා වගේ ලංකාවෙත් බෞද්ධ අන්තවාදීන් සෙට් එකක් අවි අතට අරගෙන මිනිස්සු මරන්න පටන් ගන්න දිනය වැඩි ඈතක නෙමේ! වෙනදාට වඩා ටිකක් ඇන්ටනා කරකවලා මීටරෙන් හිටපල්ලා. ඕක පස්සෙ මම නොකිව්වා කියන්නෙපා! ඇස් කණ් ඇරගෙන බකං නිලාගෙන හිටියා ඇති. ඔන්න එකතු වෙලා මොකක් හරි කරන්න කාලය ඇවිත්!