සන්දීප මධුෂාන් පුංචි පුතාගේ වීර ක්‍රියා

උබේ අම්මගේ පනුවෝ හුත්තෝ. උබේ අම්මගේ පුකට කොකෙක් දාන්නද කොටන්න? පිස්සු බල්ලෙක්වත් ලෙව කන්නේ නැති උබේ අම්මගේ පුකට කොක්කු කොටයිද කියන්නත් සැකයි උබේ අම්මා පුක විකුනපු එක තමයි සුදූ ලොකුම කතාව. ලන්කාවට එන්නකෝ, අරාක්ෂිතම තැන එයාර් පෝර්ට් එක. උබ වාර්තාවක් තියනවා එයාර් පෝර්ට් එකේ බල්ලෙක් වගේ සෙම දාලා වෙඩි කාලා මැරිලා උබව මම මැරුවම උබේ අම්මට අයේ පුක විකුන්න වේවි නේද? බය වෙන්න එපා පකයෝ උබේ අම්මගේ පුක පල්ලියෙන් ගන්නවා . අල්ලහ් උබේ අම්මගේ පුක එනකන් මග බලන් ඉන්නේ. මෙන්න හුත්තෝ අපේ අල්ලපු ගෙදර බල්ලත් උබේ අම්මට පුකේ අරිනවා ඇයි උබ හැන්ගෙන්නෙ? ලන්කාවට වරෙන් උබේ පවුලේ ඔක්කොටම එන්න කියපන් එයාර් පොර්ට් එකට ? උබ දවසක් දීලා අවොත් උබට මම එයාර් පෝර්ට් එකේදිම වෙඩි තියන්නේ. උබ හිතන් ඇති එහෙම කරන්න බෑ කියලා උබ ලේ පෙරාගෙන දගලනකොට උබ දැනගනීවී මම කවුද කියලා. ආහ් උබේ අප්පා මැරිලද? උබේ අම්මා පුක 250ට විකුනලා උබට කන්න දීපු නිසා තමයි බොට ඔහොම උනේ උබ ගිහින් අම්මගේ පුක කාලා නිදාගනින් පොන්නයා උබට තාත්තා කෙනෙක් නෑ හුත්තෝ . මැරු එකා උබේ තාත්තා නම් වරෙන් මාව හම්බෙන්න. උබ එනකන් මම කියන්නේ උබේ අම්මා වේසකමේ යනකොට උබේ අම්මට බල්ලෝ හිකුවා කියලා. උබ වරෙන් ලන්කාවට . උබ වරෙන් අපේ රටට පුලුවන් නම් මට දවසක් දීලා උබේ මුලු පවුලම ඇවිත් හිටියත් මම උබට දෙයියන්ගේ නාමෙන් වෙඩි තියනවාමයි. පමුදිත ලන්කාවට එන්න ඔයා අපි හම්බෙලා කතා කරමු බන්. මම උබේ අවසන් ගමන එක්ක යන්නම්. එහෙම හොදයි නේද? උබේ උපරිමේ මාව යවන්න බලපන් මොකද උබේ අම්මාව තාත්තව උනත් අවසන් ගමන් යවන්න උබත් එක්කම මම බලාගෙන ඉන්නවා. නන්ගිලා අක්කලා එහම ඉන්නවා නම් අපි බාරගන්නම් . අපේ බල්ලෝ ඉන්නවා ඇති කරන උන්ගේ පොල්ලේ හිරි යාවි නේ මම මේ උබට අබියෝගයක් කරන්නේ. උබ ලන්කාවට වරෙන්. එන දවස කියපන් එයාර් පෝර්ට් එකේ ඉදන්ම උබේ පස්සෙන් අපි ඉන්නම් උබ කෑලිවලට ඉරනකන්ම. උබේ ආරක්ෂාව අපි බලාගනම්. උබත් එක්ක මූන්ට මූන විසදගන්න ලෑස්තියි. කට කපලා නිකන් ඉන්නේ නෑ. උබට අයේ පොස්ට් දන්න ඉඩ දෙන්නේ නෑ. උබ අයෙත් පෝස්ට් දැම්මොත් මම පරාදයි. උබව මරලා උබේ ගෙදරත් මම ගිනි තියාලා දානවා. මිනිස්සු එක්කම හරි අලු වෙලා යවි නේ බන් උබේ ගෙදර. ඒ යන ලෝකෙදි ගෙයක් හදග්නින් කට පරිස්සම් කරගෙන.උබේ ගෙදර උබේ පවුලේ එවුන් එක්කම ගිනි තියන එක මගේ ආතල් එක Mu enne na munata muna. hangila tmai inne. ඒක තමයි බන්, මූ සුද්දොන්ගේ ගූ කනවා, මුගේ අම්මා කන්නෙත් සුද්දොන්ගේ ගූ පොන්ට් එක පෙන්නම් උබේ අම්මාගේ පුකට සුපර් ග්ලූ දාලා. උබ මාත් එක්ක හැප්පියන් කෙලින් ඇවිත් පිරිමියෙක් වගේ. තොපි වගේ පිට රට ඉදන් සුද්දොන්ගේ පුක ලෙවකාලා හම්බකරන්නේ නෑ යකෝ අපි. අපි මහන්සියෙන් එකෙක්ටවත් වහල නැතුව හම්බකරන්නේ. තෝ එනවා නම් එයාර් පෝර්ට් එකෙදී උනත් උබව බල්ලෙක් වගේ මරලා දාලා ඕන හිර කූඩුවක යන්න මම ලෑස්තියි. උබ හිතන්නේවත් නැති වෙලාවක උබත් ඉවර කරලා උබේ තාත්තගේ පුකට වෙඩි තියාලා උබේ අම්මාගේ පුකත් කාපාගෙන යන්නේ. උබේ අම්මගේ පුක ගගට දැම්මට වැඩකුත් නෑ මාලු කන්නෙත් නෑ සුද්දෝ ඇරපු පුකවල් නේ. උබේ අම්මගේ පුක මම Export කරන්නම් . රටේ ආර්තිකේ වෙනුවෙන් ෆේක් වලින් ඇයි කෙලින් ඇවිත් පුලුවන් දෙයක් කියපන් පකයෝ? උබේ අම්මාගේ හුත්තේ ඉදන් ඉරන්නේ කැරියා දැනගනින් උබ වරෙන් මූනට මූන වරෙන් පකයෝ. මම උබව මරනවා උබේ අම්මගේ පුකේ ඉදන් හම ගහන්නේ සින්හලෙන් කියපන් පකයා. උබෙ අම්මටයි ගෑනිටයි සුද්දෝ පුකේ ඇරියද? උබේ අම්මා උබට කන්න දුන්නේ පුක පල්ලියට දීලද? මරන්න? උබ ඇවිත් පුලුවන් නම් ඔය ටික මගේ ඉස්සරහ කියපන්කෝ? මම සැදැහැවත් එකෙක්. උබට පුලුන් නම් ඔය වචන ටික උබේ කටින් මගේ ඉස්සරහා කියපන්. මම ලෑස්තියි උබව හම්බෙන්න. මම ගල්ලේ පිලානේ ගෙවල්. උබ කොහෙද? කොහෙද්ද හම්බෙන පුලුවන්? පොර ටෝක් දෙනවා නම් පිරිමි වගේ කරලා පෙන්නපන් පොන්නයෝ නොවී. උබව මම මගේ අත් දෙකෙන් මරන්නම් . උබ ඔය කිව්ව ටික ඇවිත් මගේ ඉස්සරහා කියපන්. අපි වෙලාවක් දගෙන හම්බෙලා කතා කරමු. උබට පුලුවන්ද? උබේ ටෝක් ෆෙස්බුක් එකේ විතරද? උබේ ගෙදර මිනිස්සු එහෙමත් ඇති නේද? අම්මා එහෙමත් ගෙදරද ? ගෑනි දරුවෝ එහෙම ගෙදර කොහෙද කියපන් එන්නම් රෑ වෙලා උන හිතන්නේ නැතිව් එලාවක. මගේ බල්ලා ඔයාගේ කෙල්ලට පුකේ අරින්නේ හැමදාම ඔයාව රැකගන්න . මගේ බල්ල නිසයි උබේ කෙල්ලට කිරි එරුනේ? බොරු නම් වරෙන් හම්බෙලා කතා කරන්න. උබේ කෙල්ලත් අරන් වරෙන් මම බල්ලා අරන් එන්නම් උබේ කෙල්ලට පුකේ ඇරවන්න. මෙන්න මේකී හොයාගන්න ඉන්නේ බල්ලොන්ගේ පොල්ලේ හිරි අරින්න. පුපේ ඇරෙව්වම හරි බල්ලොන්ට කියලා උබට කට වහගන්න. ගැට්ට කැඩුනා කියල ඇහුවොත් පපුව පැලෙයි නේ උබේ? පමුදිත උබ අනුන්ගේ ආතල් නේ කඩනේ කැරි හම්බයා උබ වරෙන් මූනට මූන කතා කරන්න. උබේ අම්මට බල්ලෝ හුකලා උබව තණකොල පිස්සක් මත පත බැව්වා. උබේ බෙල්ල කඩන්න මම ලෑස්ත්යි, වරෙන්කෝ හම්බෙන්න. උබ මේකේ රගන්නේ නැතුව වරෙන් පාහරයා මම විශ්වාස කරන දෙවි හාමුදුරුවන් පල්ල උබ මට දවසක් දීලා වරෙන් උබට උබේ නෑදැයෝ බල්ලන්න මම ඉඩ තියන්නේ නෑ උබේ ඇස් අරින්න දොස්තරලට ඉඩ තියන්නෙත් නෑ. මම උබව මරනවා . උබ මට දවසක් දීලා වරෙන් පිරිමියෙක් වගේ. උබට නිවාඩු නැත්නම් මම උබට නිවාඩු අරන් දෙන්නම් උබෙඋ ගෙදර කියපන් මම උබේ ගෙදර ගිනි තියනවා උබට නිවාඩු ලැබෙයි වරෙන් මරයා ලගට උබේ. උබ එන දවස මට කියපන් මම එනවා උබේ අවසන් ගමන එක්ක යන්න උබ මරන එකේ වගකීම මම බාරගන්නේ. මම සන්දීප් පමුදිත පිරිමියෙක් නම් උගේ අම්මට බල්ලෝ නිසා කිරි එරුනේ නැත්නම් ඌ ඒවි මාව හම්බෙන්න. මාරයා ලන් උනාම ඌ මෙහ්ම කතා කියනවා ඇති. උගේ අවසන් ගමන මම අරන් යන්නම්. පමුදිත මම ගල්ලේ උබේ ගෙදර තියෙන තැන කියපන් උබේ ගෙදර අලු එකතු කරන්න උබට ඉක්මනට ලන්කාවට එන්න පුලුවන් උබ ආවම උබෙත් අලු මම ම ගගක පා කරන්නම්. වරෙන්. මට උබව ඔනේ. මගේ අත් දෙකෙන් උබ මේ ලෝකෙන් යවන්නම්. මූ ඉන්න තැන මුගේ ගෙවල් ගැන කියපන්. මුගේ අම්මා තාත්තා උනත් කමක් නෑ උස්සන් යන්න. කෑලි එකතු කරන්න මූ ඒවි ආවම මුගේ කෑලි ගැන බලාගන්නම්. සන්විදාන නෙවෙයි මගේ නම සන්දීප් උබ මූන දීලා කෙලින් ඇවිත් මාත් එක්ක කතා කරපන් උබට මාවද දැනගන්න ඕනේ? උබ වරෙන් මාව හම්බෙන්න හුත්තොගේ පුතා. තොගේ අම්මවත් බල්ලෙක් වගේ මරලා දානවා යකෝ. තොපිව මට ලොකු නෑ පකයෝ. උබ දවස දීපන් උබේ අම්මට කියපන් උබේ පොස්ටර් ගහන්න ලෑස්ති වෙන්න කියලා එකත් කියලා පොලීසි බැරි නම් උසාවි එක්ක වරෙන් . කටින් ලේ වක්කරගෙන යන්න උබටත් දෙන්නම් වරෙන් උබලා ඔක්කෝම ඔක්කොම මරලා දාලා තමයි මම කූඩුවට යන්නේ. මම කවුද කියන්න හොයපන්. උබේ ගෙදර කියපන් උබේ අම්මා රෑට මම අරන් එන්නම් මගේ එවුන්ට නිකන් ඉන්න එකේ හුක හුකා ඉන්න මම විශ්වාස කරන දෙවි හාමුදුරුවන් පල්ල උබ මට දවසක් දීලා වරෙන් උබට උබේ නෑදැයෝ බල්ලන්න මම ඉඩ තියන්නේ නෑ උබේ ඇස් අරින්න දොස්තරලට ඉඩ තියන්නෙත් නෑ. මම උබව මරනවා . උබ මට දවසක් දීලා වරෙන් පිරිමියෙක් වගේ. උබට නිවාඩු නැත්නම් මම උබට නිවාඩු අරන් දෙන්නම් උබෙඋ ගෙදර කියපන් මම උබේ ගෙදර ගිනි තියනවා උබට නිවාඩු ලැබෙයි වරෙන් මරයා ලගට උබේ. උබ එන දවස මට කියපන් මම එනවා උබේ අවසන් ගමන එක්ක යන්න උබ මරන එකේ වගකීම මම බාරගන්නේ. මම සන්දීප් uba mata bayada? marenna baya natnam kiyawanne natuwa waren උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේම එකක්ද? එහෙමද ප්‍රචාරය? උබේම මිනිය හොයන්නත් නැති වෙනවා බන්. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ. Uba mata bayada pamuditha ? Pamuditha mama ubage awasan gamana genayanawa deiyo mage me ath deken උබේ ගෙදර තියෙන තැන කියපන්. මම උබේ ගෙදර එවුන් පන පිටින් ගිනි තියනවා. කියපන් ඕන තැනක . මම සන්දීප් ගෙදර ගාල්ලේ. සැක කාරයෝ නෑ., කරන්නේ මම. උබ පිරිමියෙක් නම් ගෙදර තියෙන තැන කියපන් පුලුවන් නම් ගෙදර බේර ගනින්,. මම උබට අභියෝගයක් කරන්නේ.
~ මීට සන්දීප මධුෂාන්
Untitled-1
මා දැමූ ෆේස්බුක් පෝස්ට් එකකට, එක් දිනක් තුළ එනම්, 2016 අගෝස්තු 13 වැනිදා උදෑසන 09.36 සිට හැන්දෑවේ 06.52 දක්වා කාලය තුළ, සන්දීප මධුෂාන් නමැති කුඩා දරුවකු, මා, මගේ මව හා අනෙකුත් නෑදෑ හිතමිත්‍රාදීන් වෙත ඇති ආදරය ගෞරවය පළ කිරීම වෙනුවෙන් දැමූ සියළුම කමෙන්ට් වල එකතුවකි. මාගේ අවධානය දිනා ගැනීම උදෙසා මෙතරම් අකුරු ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කළ ඒ දරුවා හා ඔහු විසින් මගේ පෝස්ට් එකේ ටැග් කරන්නට යෙදුණු එහෙත් කිසිදු කමෙන්ට් එකක් පළ නොකළ ඔහුගේ දයාබර හිතමිත්‍රාදීන් වන රස්තා ටයිගර්, යං බෝයි, රොක්ස්ටා ගැන්ස් හා කසිරි චුට්ටෙ යන අයට මේ බ්ලොග් පෝස්ට් එක උපහාරයක් ලෙස පළ කරමි.
~ පමුදිත
Advertisements

බබා හුකුං ඉඳං හිටං

බබාලන්තයේ ජනගහණ වර්ධන වේගය මෑතක සිට ඉතාමත් ඉහළ ගොස් ඇතැයි ලියන්නාට ළඟකදී පටන් වෙනදාට වඩා දැනෙන්නට පටන් ගත්තේ ය. ඒ රට ජාතිය රකින්නට පෙරට ආ බබාලා ලයිට් නිවා රෝස කැලෙන් බබ්බු ඇහිඳීම ඉහළ ගිය නිසා නොවේ. බබා රජයේ සංගණන වාර්තා වලට අනුව හෝ සංඛ්‍යා ලේඛණ දත්ත සළකා බැලීමෙන් අනතුරුව හෝ ද නොවේ. මෑතක දී පටන් එක එක බබාලා දාන බබා පාට් ප්‍රමාණය ඉහළ ගිය නිසා ය. බබාවරණයෙන් පසු සිදුවූ දෑ හා එක් එක් බබාලා කළ කී දෑ පිළිබඳව මොන්ටිසෝරි දැනුමක් හෝ ඇති මෙය කියවන බබාලාට, අමුතු ඇටයේ බබාලා ප්‍රමාණය ඉහළ ගොස් ඇති වග දැනෙන්නට ඇති බැව් නිසැක ය.

ඉදින් මේ කියන්නට යන කතාව බබාලන්තයේ බබාලා හා ඔවුන්ගේ බබා පාට් ගැන ය. පොඩි දේටත් හිත රිදෙන බබාලා සහ මෙහෙක් කරද්දී පුෂ්පය විකසිත වෙන බබාලා වෙත් නම් කරුණාකර මෙය නොකියවා සූප්පුවක් කටේ ඔබාගෙන වෙනත් බබා හුකුං වැඩක් බලාගන්නේ නම් හොඳ ය.

බබාලන්තයේ වැඩකටයුතු සිදු වන්නේ ඉතාමත් සංකීර්ණ බබා වැඩ කෝටියක් සමග ය. බබා වැසියන් කන්නේ බොන්නේ ද ශරීර කෘත්‍යය ඉටු කරන්නේ ද එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ද එකී මෙකී නොකී දෑ සියල්ල කරන්නේ ද වැව උඩ ඩේ කෙයා සෙන්ටර් එකට පත් කර යවන බබාලා පිළිබඳ අපරිමිත විශ්වාසයක් තබා ය. ඩේ කෙයා සෙන්ටර් එකට තෝරා යවන බබාලා සියල්ලම පාහේ එකී විශ්වාසය එක් එක් වේලාවට බිඳ දමන අතර, එසේ බිඳ දැමූ පසු බබා පාට් දෙකෝටියක් පමණ දමා ඡන්ද දායක බබාලා සනසන්නට ලොලිපොප් දෙන්නෝ ය. ඡන්ද දායක බබාලා ද ඒ ලොලිපොප් සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් රස විඳ විශ්වාසය පිළිබඳව වගේ වගක් නැතුව නැවත සූප්පු කටේ ගසාගෙන තමන්ගේ බබා ජීවිත සටනේ නියැලෙන්නෝ ය.

විශ්වාසය කඩ වෙන්නට යන බව ඉඳ හිට දැනෙන බබාලා පාරට බැස පෙළපාලි පා ගමන් උද්ඝෝෂණ වල නියැළුණ ද ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා ඒවා වගේ වගකට ගන්නේ නැති ය. එකී ක්‍රියාවල සද්දය ඕනාවට වඩා වැඩි වුණහොත් හෝ බබාලන්තයේ වෙන දේවල් මොකුත් නොදන්නා, දැනගත්තත් ඒ දේවල් වගේ වගක් නැතිව ජීවන සටනේ යෙදෙන අනිත් බබාලාගේ බබා ජීවිතයට බාධා වෙන වගක් දැනුණ හොත් පොලිස් බබාලා හෝ කැරළි මර්ධන බබාලා යොදා වතුර හා කඳුළු එන දුම්බෝම්බ ගසා ඔවුන් පළවාහරින්නට ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා පසුබට වන්නේ ද නැත. එසේ ගේට්ටු උඩින් තාප්ප උඩින් පා ගමනින් වඩින්නට ගිය හාමුදුරු බබාලා ටිකක් ද හොඳින් නාගත් බව ලියන්නාට කාලෙකට පෙර අසන්නට ලැබුණි.

බබාලන්තයේ මතක ඇති කාළෙක දැමූ ලොකුම බබා පාට් එක දැම්මේ දුමින්ද බබා ය. මිනීමැරුම් චෝදනා එල්ල වෙන බව දැනගත් ඒ බබා කිව්වේ “අනී අංකල් මත මොකූත් මතක නෑනී” කියා ය. අනේ ඉතින් බබාලන්තයේ බබාලාද දවස් දෙකක් විතර ඇයි මතක නැති වෙන්නේ බබෝ කියා අසමින් ඉඳ වෙනත් බබා වැඩ ගැන කරදර වෙන්නට තිබෙන නිසා ඒ බබා පාට් එක තාවකාලිකව අමතක කර දැමුවෝ ය. ලියන්නාගේ අදහස නම් බබාලා බබා පාට් දාන්න වැඩියෙන් පෙළඹුණේ දුමින්ද බබාගේ ඒ බබා පාට් එකෙන් පසුව බව ය. දුමින්ද බබාගෙන් අත්පොත් රැගෙන එකී බබා පාට් එක එක් එක් විදිහට එක් එක් බබාලා පසුකාලීනව දැම්මෝ ය.

තරමක කාලයකට පෙර “දැක්කේ නෑ, දැනං හිටියේ නෑ” යන අමර බබා හුකුං පාට් එකක් දැම්මේ ඩලස් බබා හා ගම්මන්පිළ යන බබාලා දෙපළ ය. බබාලන්තයේ බබා කොඩියේ ඇති ඉරි දෙකක් කපා දැමූ කොඩි වනමින් උන් ඒ බබාලා දෙපළ එදවස කේස් එක දරුණු වෙන වග දැනුණු වහාම බබා පාට් දා ඉන් බේරුණෝ ය. ඔවුන් ඉරි කපා බේරුණ ද බබාලන්තයේ සාමාන්‍ය බබාලා ට නම් කොඩියේ ඉරි තබා පාරේ සුදු ඉරි කපා හෝ “දැක්කේ නෑ, දැනං හිටියේ නෑ” යන බබා පාට් දමා බේරෙන්නට නම් ලොවෙත් බැරි බව පැහැදිලි ය

රූපවාහිනිය නරඹන යහපාලනයට සූප්පුවෙන්ම සපෝට් කළ බබාලා අතර ජනප්‍රිය සත්‍යාගාරයේ සන්නස්ගල බබා විපක්ෂ නායක සිරිපාල බබාගෙන් හිටපු අලිබබා ජනවාරියේ පැවැත්වූ බබාවරණයේ දී කළ බබා වැඩක් ගැන ඇසූ විට සිරිපාල බබා එහෙම වැඩක් ගැන දන්නෙත් නැත දැකලත් නැත අම්මාපල්ලා යයි පත බබා පාට් එකක් දැම්මේ ය. එය නැරඹූ බබාලා ගොඩක් අනේ පව් ඒ බබා දකින්න නැතුව ඇති කොච්චර වැඩ රාජකාරි මැද්දෙ ද ඉන්න ඇත්තේ කියූ අතර අනෙක් පැත්තේ බබාලා පස්චාත් බාගයෙන් සිනහ පහළ කරනු ලියන්නාට ඇසුණි. එසේ ඇසූ සන්නස්ගල බබා ම අගමැති බබා සත්‍යාගාරයට ගෙන්වා සූප්පුවක් කටේ ගසාගෙන වන් බම්ප් සෙල්ලම් කළ අයුරු ද කාලයකට පෙර දක්නට ලැබුණි.

අලි බබා සහ හොරු හතළිහ ගැන බබාලන්තයේ අගමැති බබා ද වරක් කියූ වගක් ලියන්නාට මතක ඇත. ඒ කතාව කියූ විට වැව උඩ ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා අත්පොඩි ගසා ප්‍රීතිය පළ කරනු එකී වීඩියෝවේ සටහන් ව තිබුණි. අනෙකක් තබා අලුතින් පත්වූ ජනාධිපති බබා ද දන්නා දවසේ හිටං බබා පාට් දානවා ය. ඒ බබා කාලයක් බ්‍රෙසියර් එකක් හා මඩු වල්ග ගැන ද තවත් කාලයක් “මම ඒක දැක්කෙත් පත්තරෙං” කියා ද බබා පාට් දානවා ලියන්නාට හීනෙන් වගේ මතක ය.

බබාලන්තයටම ආවේණික මේ බබා පාට් හැරුණුකොට බබාලන්තයේ බබාලාගේ ප්‍රධානම හා වැදගත්ම බබා පාට් එක වන්නේ බබාහුකුං සංස්කෘතිය ආරස්සා කර ගැනීම ය. මොකද මෙහේ ඉන්න බබාලා සමන්පිච්ච පොහොට්ටු වගේ පිවිතුරු නිසාත් ඕනාවට වඩා ඉදිච්ච අඹ ගෙඩි වගේ තැළෙන සුළු නිසාත් පොඩ්ඩ ඇත්නං නරක් වෙලා කුප්ප වෙලා ඇත්ත ගතිගුණ එළියට එනවාලු ය. ඒ නිසා බබාලා සේරම විසිහතරපැයේ වෙහෙසෙන්නේ කටේ පුකේ සූප්පු ගසාගෙන බබාහුකුං සංස්කෘතිය, බබාජාතිය, බබාගම, විදේශ බබාලාගේ ආක්‍රමණවලින් හා අධිරාජ්‍යවාදී බබාලාගේ කුමණ්ත්‍රණ වලින් බේරාගන්නට ය. එසේ බේරාගන්නට මේ බබාලා එක එක බබා නීති රීති අණ පණත් වගේම බබා කුණුහරුප කතා ද ගේනවා ය.

උදාහරණයක් විදිහට බබාලන්තයේ බබාලා බබාවාහිනියේ හෝ බබාසිනමාවේ බබියකගේ හෙළුව වැරදිලාවත් හීනෙංවත් දකින්න ආස නැති ය. බබියන්ගේ හෙළුව දැක්කාම බබාලාගේ හෙළුව කුල්මත් වෙලා මල් වගේ පිවිතුරු වර්ජින් හිත් කුණු වෙලා අංගජාත කෙලින් වී යන නිසාද කොහේද බබියක් හෙළුව වැරදිලාවත් පෙන්නුවොත් අනික් බබාලා එකතු වී ඒ බබීට නිදහසේ පාරේ යන්නට ඇති අයිතිය අහෝසි කරනවා ය. හෙළුව පෙන්නනටම ඕනෑ ද නැති ය. බබියකගේ රෝස පාට ජංගියක් හෝ දණහිසක් හෝ බුරියක් හෝ ඇඟිල්ලක් දැක්කද බබාලාට ඇති ය. දුටු තැන උරුක් කරන් බබාහුකුං සංස්කෘතිය රැක බලාගන්නට රෙදි ගලවාගෙන දුව එනවා ය.

බබාලා බබාලා හදන්නට හොරෙං හොරෙං ලයිට් ඕෆ් කරන් කරුවලේ කරන බබාහුකුං වැඩ කරනවා මෙන් බබාවාහිනියේ හෝ බබාසිනමාවේ පෙන්නුවාම ද බබාහුකුං සංස්කෘතියට කෙළ වෙනවාලු ය. මොකද බබාලා බබලා හදන්නේ රෝස කැලෙන් ඇහිඳගෙන නිසා ය. අනෙකක් තබා බබාලා බබාෆිල්ම් වල සිගරට් අරක්කු බොනවා පෙන්නුවාමත් අනිත් බබාලා හා දෙදාස් පන්සීයක් ඉස්සරහට ඇන්න ආපු බබාහුකුං සංස්කෘතිය නරක් වෙනවා ලු ය කියා ඊයේ අසන්නට ලැබුණි. ඇයි බබාලා කවුරුවක්වත් ජීවිතේට හීනෙංවත් වැරදිලාවත් බුදු අම්මෝ චී ඊයා හලෝ අපිනං සිගරට් අරක්කු ලොවෙත් බොන්නේ නැති නිසා ය.

මේ ටික කියවාගෙන පහතට ආපු බබාලන්තයේ ජීවත් වෙන වැඩිහිටියන්ට, බබාලන්තයේ ජීවත් වීම ඉතාම අසීරු කර්තව්‍යයක් බව දැනටමත් දැනෙන බව නම් ලියන්නාට අම්බ සුවර් ය. මොකද එක බබෙක්ගේ ඇඬිල්ල අසා ඇති වැඩිහිටියන්ට මිලියන 19.5ක් විතර බබලා එක එක ලබ්බවල් වලට එක එක වෙලාවට අඬන්න ගත්තාම ආතල් එක කොහොමද කියලා කියලා දෙන්නට ඕනෑ නැති නිසා ය.

කොහොම වුණත් බබාලාගේ එක එක ආතල් ගැන පිළිවෙලක් නැතුව ලිව්වා අදට ඇති ය. මොකද බබාසීන් ලියන්නට ගියාම ඉවරයක් නැති නිසා ය. අනික බබාහුකුං සීන් ලියලාම ලියන්නාද බබෙක් වේගන වේගන එනව එනවා වගේ ය. ඒ නිසා මේ ලිවිල්ල මෙතනින් නවත්තලා වහාම වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බලලා දුමක් එහෙම ඇදලා නිදාගත යුතු ය. මොකද හෙට උදේ නැගිටිද්දි බබාලා ඒ ටිකටත් කෙළවලාම තියෙයිද දන්නේ නැති නිසා ය.

© 2016 Pamuditha Zen Anjana

කුලප්පු වූ හරක් රැළකට මැදි ව

ඇස් අන්ධ කරලා, මොළ ගාණට කප්පාදු කරලා, රොබෝලා වගේ ප්‍රෝග්‍රෑම් කරලා අතෑරපු, උපසංකෘතිය කියලා කුණු වෙලා ඕජස් ගලන අහවල් එකක් කරපින්නාගත්තු, රාජ්‍ය විශ්ව විද්‍යාලයීය බහුතරයක් වූ දුප්පත් හිඟන හැතිකරේ ගැන පුද්ගලිකව අත්විඳින්න මට චාන්ස් එකක් ලැබුණා. ඒ ඊයේ හවස පොඩි වැඩකට යාළුවෙක් හම්බවෙන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයට ගිය වෙලාවේ.

මම යම් කාලෙක ඉඳන් සාමාන්‍යයෙන් අඳින්නේ ෂෝර්ට්ස්. හිතුණොත් ඇරෙන්න මම දිග කලිසම් අඳින්නේ නෑ. ඊයේත් ඒ වගේම තමා වෙනසක් නෑ. තද වැස්සකුත් තිබ්බ වෙලාවේ මම ජ’පුරට ගියේ හවස හයහමාරට විතර. යාළුවා විසිටින් ලෙක්චරර් කෙනෙක්. පොර පහළට එනකම් මම ඉඳගෙන හිටියේ පසුව දැනගත්තු විදිහට සුමංගල ශාලාවද මොකද්ද එකක් කියන තැනක පහළ ඉන්ෆෝමේෂන් කවුළුව ගාව. ඔතනින් ගිය පොඩි එකෙක් “අයියා කැම්පස් එකේද?” කියලා ඇහුවා. මම “නෑ මචං ඇයි?” කියලා ඇහුවම පොර ෆෝන් එකත් කණේ ගහගෙන යන්න ගියා. මට ඒ වෙලාවේ වුණ දේ මීටර් නොවුණේ යාළුවා පහළට එන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිත හිටපු නිසා.

ඔහොම පැයක් විතර මම ඔතන ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා. ලෙක්චර්ස් ඉවරවෙලා ඔතනින් ගිය එකෙක් වත් මාව දැක්කෙත් නෑ. දැක්කත් උන් මගේ ෂෝර්ට් එක දැක්කේ නෑ හෝ දැක්කත් ගණන් ගත්තේ නෑ. යම් වේලාවකට පස්සේ කැම්පස් එකේම මගේ යෙහෙළියක් ඔතනට ඇවිල්ලා සුමංගල ශාලාවේ දොරකඩ ළඟ හිටගෙන විනාඩි දෙකක් කතා කර කර ඉන්න ඇති. ලෙක්චර්ස් ඉවර වෙලා එතනින් ගිය හරක් හතරදෙනෙක්ගෙන් සමන්විත රැළක් තප්පුළාගෙන ඇණගන්න ආවා.

– “මචං ඔයා කැම්පස් එකේද?”

– “නෑ මචං මොකද්ද කේස් එක?”

– “ෂෝර්ට්ස් ඇඳන් ඇතුළට එන්න දෙන්නේ නෑ..!”

– “ආ හරි මචං. මම කෙනෙක් හම්බවෙන්න ආවේ. තව පොඩ්ඩකින් යනවා..!”

– “ඒත් ෂෝර්ට් ඇඳන් මෙතන ඉන්න බෑ! අටහමාරෙන් පස්සේ පුළුවන්! දැන් ගිහින් අටහමාරට එන්න!”

එතන හිටපු මොළ ශෝධනයට ලක් වෙච්ච හිඟන්නෙක් කිව්වම මට හිනා ගියා.

– “සීරියස්ලි?”

මිනිස්සුන්ට එච්චර මෝඩ වෙන්න පුළුවන්ද කියලා හිතුණු නිසා මම ඇහුවා.

– “මම ලෙක්චරර් කෙනෙක් හම්බවෙන්න ආවේ මචන්. මගේ වැඩේ තව විනාඩි පහකින් ඉවරයි. අයිල් බී ගෝන් සූන්!”

ඉංග්‍රීසි නිසා ඊගෝ එක ඌයියා වෙච්ච කොට හරකෙක්ට මළ පැනලා තිබ්බා.

– “කිව්වම අහනවා. මෙතන ප්‍රශ්නයක් වෙයි. ඊට කලින් යන්න. ගිහින් අටහමාරට එන්න. නැත්තන් එළියේ හම්බවෙන්න!”

– “ඔව් මේක ඇතුළට ෂෝර්ට් ඇඳන් එන්න දෙන්නේ නෑ!”

හරක් රැළම තප්පුළන්න ගත්තම මට ආයේ හිනා ගියා.

– “මගේ ෂෝර්ට් එක නිසා ප්‍රශ්නේ වෙන්නේ කැම්පස් එකටද? නැත්නම් ඕගොල්ලන්ටද?”

මම ඇහුවේ ඇත්තටම උන්ගේ ගොන් ආතල් එක මට නොතේරිච්ච නිසා.

“ඕන්නැති කතා ඕන්නෑ. දැන් එළියට යන්න කිව්වම අහලා!”

උන් තව කුලප්පු වෙලා තිබ්බා.

“හරි අයි විල් ගෝ ඉන් අ මිනිට්! තෑන්ක්ස්!”

වාතයක් නොවී ආපු වැඩේ කරගෙන යන්න ඕන නිසා මම කිව්වා.

දිනුම ලැබුණා කියලා හිතුණු නිසාද කොහෙද උන් ටිකක් ඈතට ගිහින් මම යයිද කියල බල බල එළියට ගියා. ටිකකින් ඔතනින් රෙදි වලින් ඔතපු දරමිටි වගේ පොට්ටනි කිහිපයක් කරේ තියාගත්තු කළු ඇඳගත්තු හිඟන්නෝ රැළක් ගියා. (පසුව මීටරේට වැටුණු පරිදි ඊයේ උද්ඝෝෂණේට බොක්කෙන් බැහැපු උන්) එක හිඟන්නෙක් ඉතාම ඔතෝරිටේරියන් විදිහට මාව ප්‍රශ්න කළා.

– “ඔබතුමා කැම්පස් එකේද?”

– “නෑ මචං!”

– “ෂෝර්ට් ඇඳන් එන්න දෙන්නේ නෑ! එළියට වෙලා ඉන්න. මෙතන ප්‍රශ්නයක් වෙයි!”

– “ඔව් මට දැනගන්න ලැබුණා! මම මේ එළියට යන්න හදන්නේ. නමුත් උඹලගේ මානසිකත්වය මට තේරෙන්නේ නෑ!”

– “තේරුන්නැති වුණාට කමක් නෑ. එළියට යන්න”

පොර එහෙම කියාගෙන යන්න ගියා.

මම යෙහෙළියත් එක්ක එළියට ආවා. කොහේදෝ ඉඳන් ආපු සෙකියුරිටි ඩයල් එකක් ගේට්ටුව ළඟදි මාව ප්‍රශ්න කළේ ඔය වෙලාවේ. වාතයක් වෙච්ච නිසා මට තද වෙලා තිබ්බේ. මිනිහෙක්ට නිදහසේ ඇඳුමක් අඳින්න දෙන්නේ නැති කැම්පස් කාළකණ්ණි ගැන තිබ්බ මළ තව පොඩ්ඩෙන් උගෙන් පිට වෙනවා.

වෙලාවට කලින් ඇණ ගන්න ආපු හිඟන හරක් සෙට් එක ඔතනටත් ආවා. තේරුණ විදිහට සික්කව එතන්ට එව්වෙත් උන්මයි. උන් ඈතට වෙලා මගේ ප්‍රතිචාරය බලන් ඉඳලා තිබ්බා.

– “තමුසේ මොකද තවත් කතා කර කර ඉන්නේ. අතනත් ඕනාවට වැඩියි. එළියට යනවා ඕයි කිව්වම අහලා”

– “එළියට තමා මේ යන්නේ. ඒ යන අස්සෙත් මඟුලක් කතා කරන්නේ මොකටද?”

– “පව් නොදී යනවා ඕයි එළියට!”

කොට හිඟන හරකා මාව දෙපාරක් විතර තල්ලු කරා. එතනට තත්පරේක ඇවෑමෙන් කට්ටිය එකතු වුණේ ෆ්‍රී ෂෝ එක මොකද්ද බලන්න වෙන්න ඕන.

– “කලින් මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනින්..! මිනිහෙක්ට මිනිහෙක් විදිහට සළකන්න ඉගෙන ගනින්..!”

මම කිව්වේ තරහකටමත් නෙමෙයි. කළකිරීම නිසා.

මට ඇත්තටම එතන වලියක් ඇදගන්න වුවමනාවක් තිබ්බේ නෑ. මොකද තනියෙන් දහයක් එක්ක ගහගන්න තරම් මට හැකියාවක් නොතිබුණ නිසා. අනික හිඟන්නෙක් ගේමක් ඉල්ලුවම හිඟන්නත් එක්ක පාර පුරා පෙරළිලා ඇරගෙන හිඟන්නගේ මට්ටමට වැටෙන්න කොහොමත් මට වුවමනාවක් තිබ්බේ නෑ. උන්ගේ හරක් හැසිරීම මට එච්චර ඇල්ලුවේ නැති නිසා උන් ඇදලා දාන්න කලින් මම එළියට ආවා.

රෑ අටහමාරට ලෙක්චර්ස් ඉවරවෙනකම් කිසිම මනුස්සයෙක්ට ගේට්ටුවෙන් ඇතුළට එන්න බෑ ෂෝර්ට් එකක් ඇඳගෙන. ඒක තමා උන්ගේ අයිඩියා එක. පසුව දැනගත් පරිදි ඒක උන්ගේ ආතල් එකට හදපු අහවල් එකක් මිසක් නීතියක් හෝ රෙගුලාසියක් නෙමෙයි. කැම්පස් අයිති කැම්පස් එකේ ශිෂ්‍ය බලමණ්ඩල වල උන්ට. රටට නෙමෙයි.

මගෙත් එක්ක ආපු යෙහෙළිය කැම්පස් එකේ වීම නිසා එයාට වුණේ අරුන්ගේ මඟුලේ දේශනා අහන්න. මම යාළුවට කෝල් කරලා සීන් එක කිව්වගමන් මිනිහා ලෙක්චර් එක නවත්තලා ආවා. හරක් සේරම එකතු වෙලා පොරත් එක්ක වාද කරනවා. අඩුම තරමේ මම ගාඩ් රූම් එක ගාවවත් ඉන්න එක උන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. අතිශය හාස්‍යජනක පාට් එක තමා එතනට ශිෂ්‍ය සංගමේක සභාපති වෙලා හිටපු පොඩි එකෙක්වත් කෝල් කරලා ගෙන්නගෙන ප්‍රශ්නේ ගැන කතා කරන්න සෙට් වෙච්ච එක. කිසිම අයුරකින් ෂෝර්ට් එකක් ඇඳපු එකෙක්ව ඇතුළට ගෙන්න ගන්න බෑ කියන මතයෙන් පොඩ්ඩක් වත් එළියට එන්න එතන එකෙක් වත් සූදානම් නෑ.

මගේ යාළුවා ගේම ඉල්ලන්නේ හරක්ට අවකලනය බලෙන් තේරුම් කරන්න බව තේරුණ මම ඒක ඩ්‍රොප් කරන්න කිව්වා. ඇත්තටම උන් එක්ක කතා කරලා වැඩක් නෑ. උන්ට ඒ ප්‍රශ්නේ ඒ තරම්ම ආගමිකයි. උන් ෂෝර්ට් එකට ගේම ඉල්ලන්නේ අන්ධ භක්තියෙන් මරාගෙන මැරෙන ආගමිකයන්ට නොදෙවෙනි ආවේගයකින්. සාම්ප්‍රදායයි උන්ගේ අම්මගේ රෙද්දේ උපසංස්කෘතියයි ආරස්ස්සා කරගන්න උන් ලෙක්චරර් කෙනෙක් එක්ක වුණත් ගේම ඉල්ලනවා.

“සොරි සර්! සර් එක්ක එහෙම ප්‍රශ්නයක් නෑ! දන්නවනේ මේවයේ ළමයින්ගේ හැටි!”

ගාඩ් රූම් එකේදී සෙකියුරිටි ගාඩ් කෙනෙක් කිව්වා.

කවුරු හරි ෂෝර්ට් එකක් ඇඳන් ආවම ශිෂ්‍ය සංගම් වල බලාධිකාරයට කෙළ වෙන එක නිසා එකෙක් ෂෝර්ට් එකක් ඇඳපු එක විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රශ්නයක් වෙන එක ගැන කල්පනා වුණේ සිදුවීම ඉවර වෙලා ආපු වැඩේ කරගෙන ගෙදර එද්දී. එකෙක් හරි උන්ගේ සාම්ප්‍රදායට අභියෝගයක් වෙන විදිහට ඇතුළට ආවම ඊටපස්සේ අළුතින් එන පොඩි උන් උන්ගේ බලාධිකාරය ප්‍රශ්න කරන්න ගන්නවා.

“ඇයි අපිට විතරක් ෂෝර්ට් ඇඳන් එන්න බැරි?”

ශිෂ්‍ය බලමණ්ඩලවල උන් මේ ප්‍රශ්නෙට පට්ට බයයි. ඉතාම කුඩා නොවැදගත් සිදුවීමක් උණත් පවත්නා තත්වය යටතේ උන්ට කෙළ වෙන තැනට කැරකෙන්න ඉඩ තියෙන වග උන් හොඳටම දන්නවා. එක කෙල්ලෙක්ගේ නිර්භීත කම නිසා බලමණ්ඩල වල උන්ටයි හණමිටි කරේ ගහගෙන හිඟාකන උන්ටයි දවස් ගාණක් පාරට බැහැලා හිඟාකන්න වෙලා තියෙන වෙලාවක මේ වගේ කුඩා සිදුවීමක් ඇති කට්ටිය ට්‍රිගර් වෙන්න. සංස්කෘතික පොලීසිය වශයෙන් තමන්ගේ බලය පැවැත්වීමට ඇති අවශ්‍යතාවය උන් ඊයේ රිලීස් කරගත්තේ එහෙමයි. ඊගෝ එක ඌයියා කරගෙන මගෙත් එක්ක ගේම ඉල්ලපු කොට හිඟන්නා දෙතුන් පාරක් යන්න ගිහින් නැවත එතනට ආවේ ඒ බලාධිකාරය පෙන්නන්න. මම ඌගේ පිටට තට්ටුවක් දාගෙන මගේ යාළුවට සමුදීලා ගෙදර ආවා.

කැම්පස් යන පොඩි උන් ඉන්නවනම් මේ ටික කියන්නේ උන්ට;

බය නැතුව ඔය හරක්ගේ ඔතෝරිටි එක චැලෙන්ජ් කරපල්ලා. විශ්ව විද්‍යාල වලින් එළියට එන්න ඕනේ රොබෝලා වෙලා නෙමෙයි. තනියෙන් හිතන්න තනියෙන් හිතලා තීරණ ගන්න පුළුවන් තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු වෙලා. එක එකාගේ හිඟන සංකීර්ණ උඹලගේ උගුරෙන් පහළට බලෙන් ඔබන්න ඉඩ දෙන්න එපා. අර කෙල්ලව ආදර්ශයට අරගෙන බය නැතුව උන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට ඇත්තටම මේක පිළිබඳ නීතියෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙලාව වත් පුකේ අමාරුව වත් නෑ. මට ඊට වඩා වැඩ තියෙනවා.

අන්තිමට වගේ එතන හිටපු දුප්පත් හිඟන්නෙක් කියපු කතාවකට මම තාම තනියෙන් හිනාවෙනවා.

“ඔයිට වඩා හොඳයි ඇඳුම් නැතුවම ආවනම්!”

© 2016 Pamuditha Zen Anjana

#OccupyTheSquare

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද හවස “නිදහස්” චතුරශ්‍රයේ පැවති විරෝධතාවයට කඩාපාත් වීම නිසා ගොඩක් අයගේ ආතල් කුඩු වෙලා ඇති බව පේනවා ය.
 
අනෙකක් තබා ඒ වෙලාවේ එතන සිටි මා ද කල්පනා කළේ යකෝ මූ මොකාටද මෙතනට එන්නේ කියලා ය. ඒ ප්‍රශ්නය ඩබල් වුණේ මන්ත්‍රීවරයා අර “අසරණ” සෙකියුරිටි ගාඩ්ලාව මැද්දට ගෙනැවිත් තවත් “අසරණ” කරනවා දුටු විට ය. මට පමණක් නොව එතන හිටපු ඔක්කෝටම වාගේ තිබ්බ ප්‍රශ්නේ මේ “අසරණ” මනුස්සයන්ව ඇයි හිර කරන්නේ කියලා ය. මොකද පහත් තැනින් ගලා යයි ජලේ කියා කියමනක් එතැනින් මිමිණෙනවා හීනෙන් මෙන් ඇසුණු නිසාත්, සාමාන්‍යයෙන් ලංකාවේ දේසපාලුවෝ කිසිදු දේශපාලනික සංවිධානයක් ප්‍රධානවී සංවිධානය නොකරන ඕනෑම අටමගලකට කඩා පාත් වී එක දාගෙන ලකුණු සීයම අරගෙන “විභාගේ” ගොඩ දාගන්නා බව දන්නා නිසාත් ය.
 
නමුත් මේ සිදුවීමේදී මන්ත්‍රීවරයාගේ මැදිහත් වීම නිසා මීට වඩාත් ලොකු අවධානයක් ලැබුණු බව සඳහන් නොකරම බැරි ය. මන්ද යත් “ෆේස්බුක් එකේ එවුන්ගේ විරෝධතාවයක්” යන්නට වඩා මන්ත්‍රීවරයෙක්ගේ මූණට රූපවාහිනී කාලය වෙන් වෙනවා වැඩි බැවිනි.
 
ලංකාවේ දේශපාලනය වැඩ කරන්නේ එලෙස ය. ලියන්නාගේ මතය වන්නේ ඒකට තාම උත්තර හොයන්නට තබා ඒ පිළිබඳව හිතන්නටවත් ලංකාව සූදානම් නැති බව ය. මන්ත්‍රීවරයාගේ ලකුණු දාගැනීම ලියන්නා නොසළකා හරින්නේ එබැවිනි.
 
කෙසේ වෙතත් ඇත්ත ප්‍රශ්නෙන් බාගයක් එළියට එන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීමෙනි. දෙදාස් පන්සීයේ සංස්කෘතිය බේරාගන්නට, සංස්කෘතිය බිත්තරයක් මෙන් රකින්නට සැදී පැහැදී සිටින “සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ” සදාදර අණ පරිදි නීතිය අකුරටම ඉටු කළා යැයි කියන, එම ආරක්ෂක නිලධරයන් නියෝග දුන්නේ කවුදැයි පැහැදිලි කරගත නොහැකිව බිත්තර ගිල්ලාක් මෙන් හිරවීමත්, නිදහස තකා අමු තකතීරු මට්ටමේ පිළිතුරු ලබාදීමත් නිසා පැහැදිලි වන්නේ ආරක්ෂක නිලධරයන් “හිතුමතේ ජීවිතේ” සංකල්පය අනුව යමින් සංස්කෘතිය සදාචාරය හා නිදහස් ස්මාරකය රකින්නට තමාගෙන් ඉටු විය යුතු දෑ මෙයැයි සිතා ලොකු සීන් දාන්නට ගොස් නාගත් වග ය. ඔවුන් තම හිතුමනාපෙට හා “කුලියාපිටි චින්තන මට්ටමට” අනුව සදාචාර ඉරි ගසාගෙන ඇති වග පැහැදිලි ය. එක් නිලධරයකුගේ සදාචාර ඉර “දරුවෙක් සමග එන යුවළක් පවුලක් වේ ලෙස අර්ථ දැක්වීම” දක්වාත් අනෙකාගේ සදාචාර ඉර “කරට අත දාගෙන සිටීම අවිනීත හැසිරීමක් ලෙස වර්ග කිරීම” දක්වාත් යන පරාස ඔස්සේ විහිදී ඇති බවද පැහැදිලි ය.
 
ප්‍රශ්නයේ ඉතුරු බාගය ඇත්තේ සෙකියුරිටි ගාඩ්ලාගේ අත නොවේ ය. ඉතුරු බාගය ඇත්තේ මෙලෙස සිතන්නට සෙකියුරිටි ගාඩ්ලා පුරුදු කරවූ දෙදාස් පන්සීයේ අම්මගේ රෙද්ද අස්සේ ය. එනම් මෙම ටොම්බා සයිස් ලොකු එකේ බුදු අම්මෝ වටිනවා රැකගන්න ඕනේ විනාස කරන්න දෙන්නේ කොහොමද යකෝ මේ අපේ සදාචාරේ යකෝ මේ අපේ සභ්‍යත්වය *ත්තෝ(ඇත්තෝ) ලෙස වර නගනා බිත්තර කටුව තුළ ය. සංස්කෘතිය සදාචාරය හා සභ්‍යත්වය යුතු පාලකයන් ද සංස්කෘතික අමාත්‍යාංශ ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ද නිලධරයන් ද සෙකියුරිටි ගාඩ්ලා ද එම චින්තනයෙන් බැට කන බිත්තර කටුවෙන් එළියට එන්නට වැර දරණ මිනිසුන් ද බිහිවන්නේ එකී බිත්තර කටුව තුළමය. ආදරය හා ලිංගිකත්වය මැජික් වන්නේ ද ඒ බිත්තර කටුව තුළමය.
 
ඒ අනුව බලන කල ප්‍රශ්නයේ පළමු භාගයට පිළිතුරක් ලැබී ඇත. “හිතුමතේ” වැඩකළා යයි කියන ආරක්ෂක නිලධරයන් හා ඔවුන්ගේ ආයතනයේ ගිවිසුම අවලංගු කර ඇත. එනම් හෙට සිට ඉන්නේ වෙනත් ආරක්ෂක නිලධරයන් කණ්ඩායමකි. නව නිලධරයන් මේ කාරණය හා එහි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් බව නිසැක ය. එනම් හෙට දින සිට නිදහස් චතුරශ්‍රයේ කෙල්ලෙක්ට හා කොල්ලෙක්ට ඉඳගෙන සිටීමට ඊනියා නීති වලින් බාධාවක් නැති ය. අත් වැල් පටළා යෑමේදී කවුරුත් එළවන්නට එන එකක් නැති ය. ඉඳගෙන නිදහසේ සිටිද්දී එළවන්නට එන එකක් නැති ය. මන්ද යත් පණිවුඩය එළියට ගොස් හමාර නිසා ය.
 
අමාරු කර්තව්‍යය ප්‍රශ්නයේ දෙවන භාගයට පිළිතුරක් සෙවීම ය. මන්ද යත් ප්‍රශ්නයේ දෙවන භාගය නිදහස් චතුරශ්‍රයට පමණක් සීමාවන්නක් නොවන නිසා ය.
 
එය මේ තරම් පහසුවෙන් පිළිතුරු ලබාගත හැකි ප්‍රශ්නයක් නොවේ ය.. ඒ සඳහා ඊනියා; සංස්කෘතික ප්‍රේමියෝද, සංස්කෘතික ආරක්ෂකයෝ ද, සංස්කෘතික පොලීසි ද, ටොම්බා ලොකු සයිස් මහා සංස්කෘතියේ හිමිකරුවෝ ද සමග සටන් කරන්නට බිත්තර කටුවෙන් එළියට එන්නට වැර දරණ සියලු දෙනාට සිදු වේවි ය. අපහසුවෙන් වුව ද එයට ද අප ඉදිරියේ මුහුණ දිය යුතු ය.
 
එකෙළවර සිතුවිලි විප්ලවයකින් අනතුරුව සංස්කෘතිය පූජාසනයෙන් බිමට බස්වා ඊට නියමිත ස්ථානයේ තැබෙනු ඇත. සදාචාර ඉර නිවරදි තැනින් ඇඳීම ද සභ්‍යත්වයේ වර නැගීම නිවරදි ලෙස ද සිදුවනු ඇත. නිදහස් චතුරශ්‍රයේ ද විහාරමහාදේවි උයනේ ද පේරාදෙණියේ ද දියතේ ද කිලිනොච්චියේ ද දූපතේ අනෙක් තැනෙක ද ආදරයේ නිදහස නියමාකාරයෙන් වර නැගෙනු ඇත. මිනිසුන් දිගින් දිගටම සිහින දකිනු ඇති ය. සැබෑකරගන්නා සිහින සමග ඉදිරියට පිය නගිනු ඇති ය. ඒ දවස එන තුරු ලියන්නා මග බලා සිටිනවා ය.
 
සත්‍යයට ජය!
 
© 2016 Pamuditha Zen Anjana

ප. ලි.

අද හවස නිදහස් චතුරශ්‍රයේ නිදහස සොයා ආ සැමෝටම බොක්කෙන්ම ස්තූතියි ය!

දූපතේජීවිතේ_01

අපි ඉන්න දූපතේ උන් අවුරුදු බරගාණක් තිස්සේ රැකගෙන ආපු පට්ට මොන්ගල් ලොකු මෙවුවා එකේ සංස්කෘතියක් තියෙනවලු ඈ. ඒක මේ දැන් හැදෙන *ත්තන්ට(ඇත්තන්ට) කොහොමටත් තේරෙන්නෑලු ඉතිං. කොටින්ම කියනවනම් මේ අමුතු සංස්කෘතියේ හැටියට මෙහා ගමේ එකාට දාව එහා ගමේ ගෑණු දෙතුන් දෙනෙක්ටම සමහරවිට ළමයි හම්බවෙනවලු.. ඔව් යකෝ.. අම්මපා!

මාත් හරියටම දන්නෑ. ඔය මම කියන ගම් දෙකේම කරක් ගහපු පොඩි එකෙක් කිව්වේ.

ඒ පොඩි එකා කියපු විදිහට ඒ ගමේ ගෑණුයි මේ ගමේ පිරිමියයි කවදාවත් ළඟටවත් එන්නේ නැල්ලු. ඇහැක් ඇරලවත් දෙන්නට දෙතුන්දෙනා බලලවත් නැල්ලු. කවදාවත් හම්බවෙලත් නැල්ලු. අතකින් අල්ලලවත් නැල්ලු. අඩුම තරමේ හීනෙකින්වත් දැකලා නැල්ලු. (බොරු නම් ඒ ගම් දෙකේ උන්ගෙන් අහන්න) හැබැයි කොහොමහරි උන්ට දාව ළමයි උපදිනවලු. ඒ ළමයි ඉපදුණාම ගමේ උන් පුදුම වෙන්නේ කලබල වෙන්නේ මොකුතුත් නැල්ලු.

එහෙම වෙන්නේ කොහොමද කියලනේ අහන්නේ?

ඒක වෙන්නේ මෙහෙමයි.

ඔය ළමයි හම්බුණාම රෙඩා පොට් වෙලා තියෙන්නේ තමන්ගේ ගමේ එකෙක්ගෙන් වෙන්න බෑ කියලා සැකහැර දැනගන්න ගම්මුලෑදෑනියයි ඒ ගමේ අනිත් උනුයි ඒ පැත්තේ ඉඳන් කෑ ගහලා මෙහා ගමේ උන්ගෙන් අහනවලු “මේ ළමයා කොහෙන්දෝ..ඕ..ඕඕඕ?” කියලා.

එතකොට මෙහා ගමේ උන්ට සීන් එක මීටර් වෙලා ඒ පැත්තට ඇහෙන්න හයියෙන් කෑගහලා කියනවලු “රෝස කැලෙන් ඇහින්දෝ..ඕ..ඕඕඕඕ!” කියලා. ඔය විදිහට ළමයි දෙතුන් දෙනාගෙම ජාතකේ හොයාගත්තට පස්සේ විනාඩි පහක විරාමෙකින් අනතුරුව “දඩිං බිඩිං ඩෝං” කියලා වැඩේ සාමයෙන් සාමදානයෙන් ඉවර වෙනවලු.

එහෙම තමා මේ රටේ සංස්කෘතිය දෙදාස් පන්සීයක් නොනැසී ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඈ.

ඒ වැඩෙන් සංස්කෘතියේ රැකුණේ කොහොමද කියලා අහන්නේ?

ඇයි බූරුවෝ තොට තේරෙන්නැද්ද එහෙම තමයි සංස්කෘතිය රැක ගන්නේ. සංස්කෘතිය රැකගන්න ඒක ඉදිරියට ගෙනියන්න ළමයි හදන්න ඕනා. වෙන රටවල හදනවා වගේ “සභ්‍ය” විදිහට ළමයි හදන්න මේ දූපතේ *ත්තෝ(ඇත්තෝ) දන්නේ නෑ නේ. දන්න සභ්‍යම ක්‍රමේ ඕක. ඒ විදිහට තමා ඒවා මේන්ටේන් කරන්නේ. අවුරුදු දෙදාස්පන්සීයක් රැකපු හඩු රෙද්ද නොහෝදා එහෙමම ඉස්සරහ පරම්පරාවලටත් පෙරවගන්න දෙන්න ඕන. ඔව්වා තොපිට තේරෙන්නෑ. සංස්කෘතියක, සදාචාරයක, සභ්‍යත්වයක අගය තොපිට තාම දැනෙන්නෑ. දැනුම් තේරුම් තියෙන දවසකට ඔය රෙද්දේ හඩ්ඩේ අගේ තොපිට තේරෙයි.

එතකන් කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි නිදහසේ කතා කරන්න, ඇවිදලා මහන්සි වුණාම ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉඳන් ඉන්න, නිකන් ළඟට වෙලා ඉඳන් ඉන්න වගේ දේවලට රෝස කැලේ හොයාගනිල්ලා. මොකද මේ රටේ ඉන්න හැමෝම පොඩි ළමයි. පොඩි ළමයිව වරදින් මුදාගන්න මේ දූපතේ *ත්තෝ(ඇත්තෝ) ඕන *කක්(එකක්) කරයි!

© 2016 Pamuditha Zen Anjana

මේ තුජේ මාර්දූඟා කුත්තේ කමීනේ සාලේ ටීවී එකේ!

දන්නා කාලයේ සිටම ලංකාවේ බහුතරයකට ඉන්දියාව ලොවෙත් පේන්නට බැරි ය. ඉන්දියාවේ එකෙක් වැරදිලාවත් පාරේදී හම්බුණොත් කාරා කෙළ ගහන සයිස් එකට මළ ය. ඒ කොහෙන් ආ මළක් දැයි මට නම් නිච්චියටම කිව නොහැකි ය. හැබයි එකෙක් දෙන්නෙක් හැර මට මෙතෙක් මුණ ගැහුණු ඇටිකිච්චාගේ පටන් බක පණ්ඩිතයා දක්වා ලාංකිකයන් සැවොම එලෙස ඉන්දියාවටත් ඉන්දියානුවන්ටත් රොම්බ සයිස් එකෙන් බණින බව නම් නිසැකවම දන්නවා ය.

කෙසේ වෙතත් පසු කාලීනව බෝවූ මාරාන්තික ක්‍රිකට් උණ නිසා ඉන්දියාවත් සමග පවතින මේ ජන්මාන්තර වෛරය තවත් වැඩි වී ඇති බව පැහැදිලි ය. ක්‍රිකට් උණෙන් ඔද වැඩුණවුන් ඉන්දියානුවන්ගේ මවු පියන් ආදරෙන් පවා සිහිපත් කරනවා ය. කවදත් මරාගන්නට බලාගෙන ඉන්නා ලංකාවේ උන් සෙල්ලමක් නිසා පවා මරාගන්නවා ය. ඉනුදු නොනැවතී සීපා එක්ටා වැනි ගිවිසුම් අත්සන් කරනවා කියූ ගමන් ගිවිසුමේ අකුරක්වත් නොදැක පවා මුන්දැලා ඉන්දියන් කාරයොන්ගෙන් සමාජ වෙබ් අඩවි වල මරාගෙන මැරෙන්න ගේම ඉල්ලනවා ය.

හැබැයි ඒ කෙසේ වෙතත් ලංකාවේ උන් වෙනස් ය.

ඉන්දියාවේ සබන් ඔපෙරා හෙවත් එක් පවුලක, පරම්පරා ගණනාවක ඕපා දුප ගණනාවක් නාට්‍යරූපි ලෙස ඉදිරිපත් කරන ශාන්ති, ප්‍රීති, භීති, ප්‍රවීණා, මහ ගෙදර, එහා ගෙදර, ඊට එහා පැත්තේ එකාගේ ආච්චිගේ ගෙදර වැනි අම්බානක දිග නාට්ය වගේ ඒවා රෑ බතත් පසෙක ලා තලු මර මර රස විඳිනවා ය. එවුවායේ රඟපාන නිළියන් මෙහේ “වැඩැම්මවූ” විට ඇකයේ හුන් දරුවන් පවා බිම අතහැර කාර් රැළියට අතවනන්නට දුව යනවා ය. ඉන්දියන් නළු නිළියන් මතකයට නංවාගෙන හොරෙන් හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා ය. ඉන්දියන් ගීත රස විඳිනවා ය. හින්දුස්ථානී සංගීතය දේවත්වයෙහි ලා සළකනවා ය. අනෙකක් තබා ඒවායේ තනු ගෙඩි පිටින් ගෙන මෙහේ රීමේක් කරනවා ය. ෆිල්ම් පවා රීමේක් කරනවා ය. හැබැයි ඒ ඉන්දියාවෙන්ම ෂාරුක් ඛාන් ලංකාවට ආ විට මෙහේ උන් බෝම්බත් ගැහුවෝ ය. එනිසා මොනා වුණත් හැබැයි ඉන්දියාවත් එක්ක මුන්ට අමර මළක් තියෙනවා කියන එක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් ය.

ඇත්ත වශයෙන්ම කියුවහොත් ඒ වෙනස ගැන අපි ආඩම්බර විය යුතු ය.

සමහර විට මේ මළේ මුල ආදී රජ කාලේ ඉඳන් තිබූ සොළී ආක්‍රමණ නිසා විය හැකි ය. අනගාරික ඉන්දියාවට ගොස් බුද්ධගයාව බේරාගෙන එහෙටම වී ආයේ නම් ආත්ම ගණනාවක් ගියත් ලංකාවේ නම් නොඉපදේවා කියා මිය ගිය නිසා ද විය හැකි ය. තවත් සමහරක් විට මහින්ද අහසින් වැඩ තිස්සට කෝචොක් දමා අඹ ගස් ගැන ඇසීමෙන් වූ විළිලජ්ජාව නිසා විය හැකි ය. නැත්නම් සංගමිත්තා ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග දූපතට ආ සංස්කෘතික ආක්‍රමණය නිසාත් විය හැකි ය. එසේත් නැත්නම් ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය, තම්බපණ්ණියේ කුවේණිට රෙඩා පොට් කර බෝඩ් එකෙන් එළියට විසික් කළ නිසා ද විය හැකි ය. හැබැයි අන්තිම පොයින්ට් එක එච්චරම ලෙජිට් නැති ය. මන්ද යත් ඉන්දියාවත් එක්ක මේ තිබෙන මළේ හැටියට එහෙනම් මෙහේ එකාලා කුවේණිගේ දරු දෙපළ වන ජීවහත්ථ හා දිසාලාගේ පරම්පරාවට දූපතේ උරුමකරුවන් ලෙස සැළකිය යුතු නිසා ය. එහෙත් දැන් ඉන්න උන්දැලා වැද්දන් හෙවත් ලංකාවේ ආදිවාසීන්ව තඹ පයිසාවකට වත් ගණන් නොගන්නා බව ආදිවාසීන් පවා දන්නවා ය. මොකද මෙහේ බහුතරයකට ඇත්තේ සිංහ ලේ බව දන්නෝ දන්නා නිසා ය.

ගොඩක් කාලෙකින් මොකුත් නොලිවූ නිසා වටෙන් ගොඩෙන් මතක් වූ ඉන්දියන් කතා එලෙස පෙළ ගැස්වූ කල, මේ වෛරයට හේතුව දූපතේ හිමිකාරීත්වය තියෙනවා යැයි රාමායණයේ සහ ජනවහරේ සඳහන් වන රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රිකයෝ පුටු කේස් එකක් නිසා ගිරි දිවයිනට එළවූ බුදුන් ගේ ක්‍රියා කලාපය ද විය නොහැකි බව ලියන්නාට හිතෙනවා ය. මන්ද යත් ඉන්දියාවේ උන්ට *ක *රාගෙන (දුක දරාගෙන) බණින ලංකාවේ උන්ගෙන් හෙණම සෙට් එකක් අදහන්නේ ඉන්දියාවේ ජීවත් වූ ආගමික ශාස්තෲවරයෙක් වූ බුදුන් හඳුන්වා දුන් දර්ශනයෙන් බිඳී ආ ආගමක් නිසාත් ඒ ආගම බිත්තර රකිනා කිකිළියන් මෙන් රැක ගන්නට තතනන උන්ගේ අම්මෝ ලොකු මෙවුවා එක විවිධාකාරයෙන් එළියට දැමීම නිසාත් ය.

බන්දු සමරසිංහ කියන්නා සේ “ආඩම්බරයි තේරුමක් නැතුව” ය.

© 2016 Pamuditha Zen Anjana

“වරදට සමාව දෙන” මිනිසුන් ඕනෑ කර තිබේ!

උදයා සීගිරිය නැග්ගා ය. නගින අනෙක් අය මෙන්ම වටපිට බලමින් අවට සිරි නරඹමින් පතරංග ගලක් තරණය කළා ය. තරණය කරන අතරමග, සිංහල, දමිළ, ඉංග්‍රීසි, භාෂා තුනෙන්ම “අල්ලන්න එපා” කියා සඳහන් කළ බෝඩ් ලෑලි එල්ලා තිබූ පත සයිස් දිළිසෙන තාප්පයක ඈ ගලකින් සූරා නමක් සටහන් කළා ය.

“මෙහි කුණු දැමීම බල්ලන්ට පමණි” කියා බෝඩ් එල්ලා තිබෙන තැනෙක, බල්ලන් පැමිණ කුණු දමා යනවාක් සේ, “මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණි” කියා ලියා ඇති තාප්පෙකට, බල්ලන් ඇවිත් මුත්‍රා කර යනවාක් සේ, “මෙහි දැන්වීම් ඇලවීම තහනම්” කියා ලියා ඇති පොදු ස්ථානයක, බල්ල- සමාවන්න- යම් පුද්ගලයන් ඇවිත් පෝස්ටර් උඩ පෝස්ටර් අලවා යනවාක් සේ, “දිය නෑම අනතුරු සහිතයි” යනුවෙන් සඳහන් තැන්වලම දියබුං ගසන්නට යනවාක් සේ, “තීන්ත වේළී නැත” කියා බෝඩ් ගසා ඇති අළුතින් තීන්ත ආලේප කර ඇති ගේට්ටුවක ඇඟිලි ගසා තීන්ත වේලී නැත්දැයි බලනවාක් සේ, එපා කියන දේම කරන ශ්‍රී ලාංකීය “බබාලා” සේ, ඈ අතගාන්නට එපා කී පවුරේ නමක් සටහන් කළා ය.

අවුල වූයේ පෙරකී කවරකටත් වඩා මේ පවුර වැදගත්කමක් ඉසිලීමයි. ඒ වැදගත්කම පුරාවිද්‍යාත්මක එකක් වීමයි. එක්දාස් හාරසිය බරගණන් වලටත් ඉස්සර ඈත අතීතයේ ගල තරණය කළ දූපත් වැසි සංචාරකයෝ කුරුටු ගෑ කවි එක්දාස් බර ගණනකින් ඒ පවුර වැසී තිබීමයි. ඒ සංචාරකයන්ගේත් මේ උදයා නමැති සංචාරිකාවගේත් කුරුටු වල වෙනස හා වැදගත්කම කුමක්දැයි ප්‍රශ්න කළ යුත්තේ තව අවුරුදු එක්දාස් බර ගාණක් ගිය විට සිටින්නාවූ මිනිසුන්ගෙන් ය. අපට එහි වෙනස කීමට සත්‍යය වශයෙන්ම නොහැක.

උදයා ජාතියෙන් ද්‍රවිඩ වීමවත්, කාන්තාවක් වීමවත්, දුප්පත් වීමවත්, නීතිය නොදැන සිටීමවත්, ඈ කළ වරද නොසළකා හැරීමට හෝ සමාව දී නිදහස් කිරීමට කිසිම අයුරකින් හේතුවක් නොවේ. එහෙත් අප මෙහිදී බැලිය යුත්තේ මේ වරද ජීවිතයක් අඳුරු කර “සීගිරියෙන් බිමට තල්ලු කිරීමට” තරම් දරුණු වරදක් ද යන්න ය.

ලංකාවේ සිර ගෙවල් පිළිබඳව අප හොඳින් අසා තිබේ. කුඩා කළ පාසලේ ක්ෂේත්‍ර චාරිකාවලින් ද, පසුව රූපවාහිනියේ ද සිරගෙවල් ඇතුළත පිළිබඳ අපි දැක අසා ලැබූ අත්දැකීම්, කයි කතන්දර එමට ය. සුළු වරදවලට සිර දඬුවම් ලැබූවන්, දඬුවම් විඳ, දරුණු අපරාධකරුවන් ව කළ එළි බසිනයුරු අප අසා තිබේ. ඇප වශයෙන් රුපියල් සීය දෙසීය ගෙවා ගත නොහැකිව දිගු කාලයක් සිර දඬුවම් විඳින්නවුන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. සිර ගෙවල් තුළ ගෙවන යම් කාලයකට අනතුරුව, වරදක් පිළිබඳ පසුතැවීමෙන් එළියට එන පුද්ගලයා ඒ නිසා නැවත වරදක් නොකර සිටීමට තරම් පුනරුත්ථාපනයකට ලක් වන ආකාරය පිළිබඳ සුරංගනා කතා වැනි කතා අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් එසේ පසුතැවීමෙන් එළියට පැමිණ යළි වරදක් නොකරන පුද්ගලයන් අප දැක ඇත්තේ අතේ ඇඟිලි ගණනට ය. අතිශය බහුතරයක්, එනම් සිය දහස් ගණනක් සිර දඬුවම් විඳ එළි බසින්නේ, පාතාලේ “තද කකුල්” දෙක තුනක් අතගා සමහරවිට “කකුලක්” බවට පරිවර්තනය වෙලා බව නම් ඕනෑ තරම් දැක අසා ඇත්තෙමු. පිරිමි ගැහැණු වෙනසක් නැත. දෙකේම තත්ත්වය එසේ ය.

මඩකලපුවේ හිඳ පැමිණි, මීට පෙර කිසිදු සිර දඬුවමක් නොවිඳි, අපරාධයකට ලාවට වත් ගෑවී නැති උදයා අවුරුදු දෙකක් හිරේ යන්නට සූදානම් වන්නේ මෙවන් තත්වයක් යටතේ ය. ඇයට ලබා දී ඇති දඬුවමේ සාධාරණත්වය ප්‍රශ්න කෙරෙන්නේ මේ තත්ත්වය යටතේ ය. ඈට ලැබී ඇති දඬුවම “සීගිරියෙන් පහළට තල්ලු කිරීමක්” වෙන්නේ එනයිනි. ඈට ලැබුණු දඬුවම නැවත සළකා බැලිය යුතු වන්නේ එබැවිනි.

නීතිය පිළිබඳව මෙන්ම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලි ලෙසම ප්‍රශ්න ගණනාවක්, නොපැහැදීම් ගණනාවක් අප සිත් තුළ තිබේ. යම් වරදවලට සිර දඬුවම් දීමට නීති සැකසී ඇත්තේ එය බොහෝ කාලයක පටන් පැවත එන සමාජ සංශෝධන ක්‍රමවේදයක් නිසා ය. ඉන් වරදට පෙළඹෙන්නෝ එකී වරද කිරීමෙන් ලැබෙන ප්‍රතිවිපාක සිහිවීමෙන්, දඬුවමට ඇති බිය නිසා වරද කිරීමට පෙළඹෙන්නේ නැති බව එහිදී නැගෙන තර්කයයි. එහෙත් මෙකී ක්‍රමවේදය පිළිබඳව උපහැරණ දීමට, අන් අයටත් ආදර්ශයක්, පාඩමක් වීම උදෙසා මෙසේ මනුෂ්‍යයෙකුගේ අනාගතයක් අනතුරේ හෙළීම මේ මොහොතේ ප්‍රශ්න කෙරෙමින් පවතී. මේ යෝජනා කෙරෙන්නේ වෙනත් ක්‍රමවේදයක අවැසිතාවයක සේයා දැයි කල්පනා කර බැලීම වටී.

මෙහිදී සන්නස්ගලයන් අයිටීඑන් එකේ පත්තර කියවන්නට ඇවිත් කියූ කතාවක් සිහි වේ.

“පුරවැසියන් වන අපව පාලනය කිරීම සඳහා උඹලා අපිට දාන නීති උඹලාම කඩනවානම් උඹලගේ නීති අපි මොකටද රකින්නේ කියලා පුරවැසියන්ට ප්‍රශ්නයක් තියෙනවා”

කතාව සහතික ඇත්ත ය. පුරවැසියන්ට පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. රට පුරා නිධන් හාරා, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කුහුඹු පුකක් තරම් වත් නොසළකා, මිනී මරා, කටුගෙදරටම පැන කඩු උස්සා, යකා නැටූ පුද්ගලයන් ඔහේ නිදැල්ලේ ඉද්දී, පොඩි තැන්වලින්ම මෙලෙස ජලය ගලා යන්නේ ඇයි දැයි ඔවුන්ට ප්‍රශ්නයක් තිබේ. සල්ලි තියෙන, බලය තියෙන අය නීතියෙන් රිංගා යන්නට නීතියේ හිඩැස් හොයාගනිද්දී, නීතියේ රැහැනින් ගැළවීමට මුදල් හෝ බලය යොදාගනිද්දී, එකී පහසුකම් නොමැති අය වුවමනාවට වඩා දඬුවම් විඳින්නේ ඇයි දැයි මිනිසුන්ට ප්‍රශ්නයක් තිබේ. උදයා පිටින්, ඇයට නිදහස දෙන්නට යැයි කියා, මේ සමාජ ජාල ඔස්සේ පුපුරා යමින් පවතින්නේ එකී කෝපයයි. එකී අසරණ වූ හෘද සාක්ෂීන්ගේ ප්‍රතිරාවයයි.

එහෙත් පිළිතුර නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොව, සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම ය. නීතිය පිළිබඳ ලියන්නාගේ සේම අනෙක් අයගේද බිඳ වැටී ඇති විශ්වාසය ගොඩනැගීම ය. අපට තේරෙන අන්දමට ඈට ලැබිය යුත්තේ සමාවක් නොවේ. ඈට ලැබිය යුත්තේ “සාධාරණ” දඬුවමකි. මේ පවත්නා අපරාධයට දඬුවම් දීමේ “සිස්ටම්” එක හෙවත් ක්‍රමවේදය පිළිබඳ කෙතරම් ප්‍රශ්න තිබුණද “නීතිය ක්‍රියාත්මක විය යුතු ය” යන ආස්ථානයක ලියන්නා සිටින බව සඳහන් කළ යුතු ය. මන්ද යත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම ‘සටාස්’ ගා මදුරුවකු තළනවාක් මෙන් කරනවාට වඩා ක්‍රමානුකූලව පිළිවෙලකට කළ යුතු දෙයක් බැව් සුපැහැදිලි කාරණාවක් බැවිනි. කෙසේ වෙතත් මෙලෙසින් එක් පුද්ගලයෙක්ගේ නාඩි වැටීම වෙනුවෙන් සංවේදීව විශාල පිරිසක් අත්වැල් බැඳගැනීම පිළිබඳව ලියන්නාට බලවත් සතුටක් තිබෙන බව ද කිව යුතු ය. වෙනස් වන්නේ ද වෙනස් කරන්නේ ද මේ අයුරිනි.

“අවවාදයට වඩා ආදර්ශය උතුම් ය” යන්න සේම “දඬුවම් දීම ට වඩා ඉගැන්වීම උතුම් ය” යන්න ද අතිශය වැදගත් බව අවසානයට ලියා තැබිය යුතු ම ය.

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

රට වෙනුවෙන් අට පාවිච්චි කරමු!

පළමුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

දෙවනුවට.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

තෙවනුවට ද.. මේ දූෂිත පාලනය වෙනස් කළ යුතු ය.

මෛත්‍රී පාලනයේ අඩුපාඩු ඉන්පසුව විසඳාගත හැකි ය.

පවත්නා දූෂිත තුප්පහි පාලනය හැකි ක්‍රමයකින් වෙනස් කළ යුතු ය. ඉන්පසු පත්වන නව පාලනය දූෂිත එකක් නම් එයටද මේ සන්තෑසියම අත් කළ දිය යුතු ය. මෙය අටවෙනිදායින් අවසන් වන්නට නියමිත සටනක් නොවේ. දූෂිත පාලනය නැති බංගස්ථාන කොට මිසක අපි නොනවතිමු. මහින්ද වේවා මෛත්‍රීපාල වේවා අනෙකෙක් වේවා, දූෂකයාට දූෂකයා හැර “අහිංසක කුක්කු පැටියා උයා ඕනි දෙයක් කළාට කමක් නෑ මගේ මැණික උයා යුද්දේ දින්නනේ චූටි පැටියෝ” කියන්නට, එසේ කියමින් දෙකට නැවී තව දුරටත් කළගුණ සළකන්නට මේ රටේ යටත් වැසියන් නොවන “පුරවැසියන්” වන අපි කිසිසේත් ම සූදානම් නැත.

නිදහස් පක්ෂය කැඩෙන්නට හේතුව ඔය ඉන්න අයට සැළකුවේ නෑ කියන කාරණාව බව අපි දනිමු. ඔය එන කාටත් රට ගැන හැඟීමක් කියනා තරම් විසල් හැඟීමක් නැති බැව් ද අපි දනිමු. එහාටයි මෙහාටයි පැන පැන රජපස්සගේ දූෂණ වංචා වලට උඩ ගෙඩි දීගෙන කටයි අහවල් එකයි වහගෙන අවස්ථාවක් එනකම් සිටියා විනා සද්දයක්වත් නොකළ බව, වචනෙකින් වත් විරුද්ධ නොවූ බැව් අපි දනිමු.

එසේ වුව ද, දැන් රජපස්සගේ ආතල් කුඩු කරන්නට අවස්ථාවක් එළඹ ඇත. මෙච්චර කල් ඇරපුවට හරියන්න කණේ පාරක් දෙන්නට, මෙතෙක් කල් ඔබේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගත් මේ දූෂිත දේශපාලකයාට අතුල් පහරක් දෙන්නට ඔබට අවස්ථාවක් එළඹ ඇත.

මෛත්‍රීපාලගේ පැනිල්ලට, මෙතෙක් කල් බයට (රජපස්ස උත්තමයෝ බය කරපු නිසා) වැහිලා තිබ්බ කටවල් විවර වන්නට, අඩු කර දමා පාගා දමා තිබූ හඬ අවදි වන්නට පටන් ගත්තේ පුදුමාකාර වේගයකිනි. ඉස්සර ත්‍රීවීල් එකක යද්දී හොරෙන් හොරෙන් කුණු කුණු ගා බැණපු බැණිලි වෙනුවට පොඩි මිනිහගේ පටන් සියළුම දෙනා ප්‍රසිද්ධියේ කතාකරන්නට බණින්නට පටන් ගත්හ. මේ රටේ අමතක කර දැමුණු මිනිස්සු නිදහසේ කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට ගත්තේ මෛත්‍රීගේ පැනිල්ලට ඇහැරවී කිව හොත් එය නිවරදි ය. අට වෙනිදට ක්‍රියාත්මක වනවාට රජපස්සලා බය ඔන්න ඔය සත්‍යයට ය. රටේ නැති බොරු ගොතන්නේ ඒ නිසා බව පැහැදිලි කාරණාවකි. පෙර ද ඔහු විසින් විකුණන්නට යෙදුණේ මිනිස්සුන්ගේ බය වන අතර අදත් විකුණන්නේ එයම ය.

පාරවල් හැදුණා ඇත්ත ය. සංවර්ධනය කියා එක එක එව්වා වුණා එය ද ඇත්ත ය. එහෙත් මේ රටේ අපේ සහෝදර මිනිස්සු බොහෝ දෙනා ඒ සංවර්ධනය නිසාම දුක් විඳිති. අප බොහෝ දෙනා අමාරුවෙන් වුව ද ගැටගහගෙන, රෝල ගහගෙන ‘කාලා ඇඳලා’ ජීවිතය ගත කරන බව ඇත්ත ය. එලෙසම එදාවේල සොයාගෙන ජීවත් වන මිනිසුන්ට කිසිදු සෙතක් අත් නොවූ බව ද ඇත්ත ය. ඔවුන් ඇන්ඳොත් කන්න නැත. කෑවොත් අඳින්න නැත. ඔබ කළගුණ සළකන්නට අදහස් කරනවා නම් සැළකිය යුත්තේ බේබිලට, බේබිලගේ තාත්තලට නොව, ඔවුන්ට ය. මන්ද යත් ඔය ආඩම්බරකාර තාත්තාට ඉතාමත් ආඩම්බරෙන් “මම මේ රටේ යුද්ධේ ඉවර කළා” කියා කියන්නට පුළුවන් වී ඇත්තේ ඒ මිනිසුන් නිසා වීම ය. ඔය දැන් වැලි ගෝනි අදින, ටොයිලට් හෝදන, වතුර ඉල්ලුවම වෙඩි තියන්න බල කෙරෙන “රණවිරුවන්ට” යුද්ධේ ඉවර කරන්න ප්‍රතිපාදන හම්බුණේ ඔවුහු පටි තද කරගෙන යුද්ධේ ඉවර වෙනකම් බඩගින්නේ හරි ඉන්නම් කියා කළ කැපවීම නිසා බව අප අමතක නොකළ යුතු ය.

එහෙත් ඔවුහු තවමත් එලෙස ම පටි තද කරගෙන අමාරුවෙන් පණ කෙන්ද ගැටගසා ගනිති. ඒ අතර එක විසල් පවුලක් පටි රෝල් කර ගනිති. මේ වන විට එම පවුලේ අයවලුන්ට තිබුණ පටි පාවිච්චි කිරීමට තියා පටි තද කර ගැනීමටවත් නොහැකි වී තිබේ. මන්ද යත් හොරා කෑමට සරිළන ලෙස මහත් වී සිටින ඔවුහු පුපුරන්නට ඔන්න මෙන්න කියා සිටින නිසා ය.

මේ දිනවල බොහෝ පිරිසක් වෙනසක් කිරීමට තබා ඒ පිළිබඳ අසන්නට වත් වුවමනාවක් නැති බව ප්‍රකාශ කරනු අපට ඇසුණි. ඔවුන්ගේ අදහස වූයේ මේ පවත්නා දේවල් වෙනස් කිරීමට නොහැකි බවයි. දූෂිතයි කියලා දැන දැනත් තව තවත් දූෂණයට හවුල් වෙන උන්ට කියන්නට තිබෙන්නේ ඔබ සැම කුහකයෝ කියා පමණි. වෙනස් වීම තමන්ගෙන් පටන් ගත යුත්තකි. වැරදි තැනදි කතා කළ යුතු ය. ඊට නිසි පියවර ගත යුතු ය. එසේ සිතන්නට වටේ සිටින අයවත් පුරුදු කළ යුතු ය. වටේ සිටින අයද එම පණිවුඩය අනෙකාට දැන්විය යුතු ය. රටක් වෙනස් කළ හැක්කේ එලෙස ය.

කොහොමටත්, 2022 වෙනකම් එකම මූණ තියාගන්න ආස අයට, උඩු රැවුළට ආස අයට, ළමයි වඩාගන්නවට ආස අයට වෙනසක් වුවමනා නැති ය. වෙනසක් වුවමනා වේල් දෙකක් කන්නට නැති උන්ට ය. තමන්ගේ අම්මව, අක්කව, නංගිව අවලම් දේශපාළුවෝ (ආඩම්බරකාර තාත්තා තාම එහෙම එවුන් රකිනවා) උස්සන් ගියාම කර කියාගන්න දෙයක් නැතිව, කියන්න කවුරුවත් නැතිව අසරණ වෙච්ච උන්ට ය. වතුර ඉල්ලලා වෙඩි කන්න වෙච්ච උන්ට ය. අධ්‍යාපන අයිතීන් ඉල්ලුවම ගුටි කන්න වෙච්ච උන්ට ය. පොඩි එකාට එක නීතියක්, ලොකු එකාට තව නීතියක් බව දැක්කම බෙල්ලේ වැල දාගන්න හිතෙන උන්ට ය. වෙනසක් වුවමනා එහෙම උන්ට ය.

අනිත් අයට කොහොම කුමක් වුව ද එක ය. කන්නට නැති වුණත් උන් උන්ගේ පාඩුවේ ඉඳීවි ය. එහා ගෙදර එකාට නොව තමාට දෙයක් වන තුරු ඔවුන්ට මේ වෙනසක වුවමනාව දැනෙන්නේ නැත. ලංකාවේ ඇත්තෝ එහෙමය. වැඩියෙන් ජනප්‍රිය වෙනසක් හොයන්නට නොව පාඩුවේ ඉන්නට ය.

එසේම, පෙර දැන සිටි සියලු කාරණා අවැසි නැත. ඒ සියල්ලම පසෙක තැබුව ද මහින්ද රාජපක්ෂට ඡන්දය නොදීමට ඔහුගේ ඡන්ද ප්‍රචාරණ කැම්පේන් එකම ඇති ය. මෙතෙක් කාලයකට ලංකාවේ කළ විශාලතම ඡන්ද “අලෙවිකරණය” සිදු කළේ ඔහු විසිනි. ඡන්ද නීති හිතූ මනාපෙට උල්ලංඝනය කරමින් එසේම එම නීති වල සිදුරු සොයමින් නින්දිත අයුරින් යුද්ධය විකුණමින් කළ ඒ කාර්යය දකින ඕනෑම මනුෂ්‍යයෙක්ට ඇති වන්නේ කළ කිරීමකි. ‘කණු පති’ ‘කණු රජා’ යනාදී විරුදාවලි ලබන්නට තරම් පාරේ ලයිට් කණුවක් කණුවක් ගාණේ ගැසූ විරිත්තන බෝඩ් ලෑලි ද, තැන් තැන් වල යුද්ධයේ විවිධ පැතිකඩවල් දැක්වෙන කටවුට් ද, විවිධ තැන් වල නවත්වා යුද්ධය සිහි ගන්වන කෙටි වීඩියෝ පෙන්වන ලොරි රථ ද, කුඩා කඩ හිස් ඉඩම් ආදිය ආවරණය කරමින් අඩියක් අඩියක් පාසා ඉදි කරන ලද කාර්යාල ද, “කළගුණ සළකමු” යි සඳහන්, ජංගම දුරකථන, බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු, සිල් රෙදි, කුඩා දරුවන්ගේ පාසල් බෑග් බෙදා දෙමින් ද, එක් දිනෙක සියළුම පුවත් පත් වල ඉදිරි පිට සම්පූර්ණයෙන්ම යොදාගනිමින් කළ දැන්වීම් ද, රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස යොදාගනිමින් කළ ප්‍රචාරණ කටයුතු ද, මුදල් ගෙවා නිර්මාණය කරවන ‘මඩ’ ගණයට වැටෙන්නා වූ වීඩියෝ ද, දුරකථන ඇමතුම් ද, නොනවත්වා එවන කෙටි පණිවුඩ ද, ඉන්දීය නළුවන් ගෙන්වා කළ ප්‍රචාරණ කටයුතු ද, යනාදී වශයෙන් ඉතාම විශාල වූ ප්‍රචාරණ ක්‍රියා දාමයක් ඔහු දියත් කළේ ය.

එහෙත් මේ සියල්ලටම ඔහු වියදම් කළේ තමාගේ සාක්කුවෙන් ද? කිසිසේත් ම නැත. ඒ සියල්ලට ඔහු ආතල් එකේ සල්ලි විසි කරේ ඔබේ ද මගේ ද සාක්කුවෙන් උදුරාගෙන ය. ඒ මුදල් රටේ යහපත් කටයුත්තකට වියදම් කොට ඔහුට ඡන්දය ලබා දෙන්නට කිව්වේ නම් ඊට වඩා නම්බු ය. ඒ මුදලින් තමා ඉදිරියට කරන්නට බලාපොරොත්තු වන යහපත් ක්‍රියා, සංවර්ධන කටයුතු, රට ඉදිරියට ගෙන යන අයුරු ගැන මිනිසුන් දැනුවත් කිරීමට ප්‍රචාරක දැන්වීම් නිර්මාණය කරන්නට තිබුණි. රටේ ස්වභාවික ව්‍යසන වලින් පීඩාවට පත්ව සිටි අසරණ මිනිසුන්ට උදව් කරන්නට තවත් මුදල් යොදන්නට තිබුණි. එසේ කරන්නට ගොස් පැරදුණ ද මේ රටේ මිනිසුන් ඇත්තටම වැඩක් කරන්නට ආ ජනාධිපති තුමා කියා ඔහු ඔසවා තබන්නට, පසසා ගරු කරන්නට ඉඩ තිබුණි. එහෙත් බල ලෝභී රාජපක්ෂට ඒවා මතක් වූයේ නැත. බලයට පෙරේතකමේ තෙවන වතාවටත් බෙදාගන්නට යන රාජපක්ෂට ඒ නුවණ නැත. යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා ගෙදර යන්නට බයේ මෙසේ නොවටනා තරම් බැගෑපත් වී, වාතයක් වී, ඇණයක් වී බලය රැකගන්නට දඟලනවා දකින අපට නම් ඇති වන්නේ අතිශය කණගාටුවකි.

රාජපක්ෂව වීරයෙක් කළේ මේ රටේ මිනිස්සු ය. එහෙත් රාජපක්ෂ සිතාගෙන ඉන්නේ තමා වීරයෙක් නිසා මේ රටේ මිනිස්සු තමන් ඔසවා තැබූ බවයි. ඔහු වීරයාට ඇන්ඳේ ය. ඉන්පසු ඇදගෙන නෑවේ ය. ඉතින් වීරකමේ නාමයෙන් රටේ මිනිසුන්ට හෙවත් ඔබට මට, හයිරම් පාන්නේ ඒක ය.

එහෙත් මේ රටේ මිනිස්සු දැනගත යුත්තේ රාජපක්ෂ වීරයෙක් වන්නේ ඔබ ඔහු වටා පෙළ ගැසී සිටින තාක් කල් බව ය. ඔබ ඔතැනින් ඉවත් ව තම තමා වටේ සිටගන්න. තම සහෝදර පුරවැසියන්, මිනිසුන් සමග පෙළගැසෙන්න. රාජපක්ෂ යනු නිකම්ම නිකම් පිම්බූ බැලුම් බෝලයක් වී යනු ඇත. පිම්බූ බැලුම් බෝලයකට කටුවකින් ඇන්නහොත් සිදු වන්නේ කුමක් දැයි ඔබ දැක ඇති බව නිසැක ය.

ඔව් පුරවැසි බලය එතරම් විශාල ය. එක කූඹියෙක් කනවාට වඩා මිලියන විස්සක් කූඹි කෑවොත් කොහොමට තියේවි ද? නවතින්න.. සිතන්න.. අට වැනිදාට මොළේ පාවිච්චි කරන්න!

සත්‍යයට ජය!

© 2015 Pamuditha Zen Anjana

එන්න, අට වෙනිදාට

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.

යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..

ඔව් අනිවාර්යයෙන්ම “සුභ අනාගතයක්!”

© 2014 Pamuditha Zen Anjana

තේරුමක් නැති(?) කතා තුනක්

කතා අංක #01

“මේ.. නයෙක් ඉන්නවලු හරි ද.. පෙණ හතක් තියෙනවලු.. හැතක්මක් විතර දිගයිලු.. මේ නයා පෙණ හතෙන්ම ගින්දර පිට කරනවලු.. දෂ්ට කරනවා නෙමෙයි බෙලි ගලවනවලු..

දැන් ඔය නයා මරන්න අපේ සෙට් එකක් එනවලු යුධ ටැංකි මල්ටි රොකට් ලෝන්චර් අරගෙන ඇපෑචි මිග් කෆීර් වගේ අහස් යාත්තරා වලින් වැඩ කෑලි දාගෙන එහෙම.. දැන් ඔය එද්දී ඒ එන පාර දෙපැත්තේ ගම් නගර වල හිටපු මිනිස්සු මරාගෙන වගා පාළු කරගෙන කුඩු පට්ටම් කරගෙන ලු එන්නේ.. දැන් මේක ගැන වෙන කරන්න දේකුත් නෑලු.. මොකද නයා මරන්නත් එපැයි.. කොලැටරල් ඩැමේජ් කියලා හිත හදාගෙන එනවලු.. දැන් ඔහොම ජීවිත ගණනාවක් විනාස කරගෙන නයා ඉන්නවයි කියන තැනට අපේ සෙට් එක ළං වුණාලු..

පෙණ හතේ හැතැක්මක් දිග ගිනි පිඹින නයෙක් පේන තෙක් මානෙක නෑලු.. දැන් ඉතින් කට්ටියම හොයනවලු මේ පතරංග නයා කොහේද කියලා.. ඒත් නෑලු..

ඔන්න ටිකකින් මේ සෙට් එකේ නායකයා කෑ ගහනවලු අන්න නයා.. මෙන්න පෙණේ අරකද මේක ද කියලා.. බලද්දී ඉන්නවලු අඩි හතරක් පහක් දිග නයෙක්.. ඉතින් අනේ අර ගිය පතරංග සෙට් එකෙන් එක ගැටයෙක් ඇවිල්ලා භූමිතෙල් ටිකක් ගහලා නයාව කැළේ පැත්තට එළෙව්වලු..

පට්ටම සීන් එක කියන්නේ අර දෙපැත්තේ තිබ්බ ගම් නගර ගැනවත් ඒවයේ හිටපු මිනිස්සු ගැන වත් කවුරුත් කතා කරේ නෑලු..”

කතා අංක #02

“මා දන්නා සමහර හාමුදුරුවරුන් බේබද්දන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය.. මා දන්නා සමහර හාමුදුරුවරුන් බාලාපරාධකරුවෝ ය.. මා දන්නා සමහරුන්ද එවන් හාමුදුරුවරුන් දන්නා බව මම අසා තිබේ.. එසේම තවත් සමහරුන් එවන් හාමුදුරුවරුන් සිටිනා බැව් සාක්ෂි සහිතව සනාථ කර තිබේ.. එමෙන්ම එවන් හාමුදුරුවරුන් ගැන මම පුවත්පත්වලද රූපවාහිනී පුවත් වලද දැක තිබේ..

ඒ අනුව මගේ නිගමන..

සියළුම හාමුදුරුවරුන් බේබද්දන් ය
සියළුම හාමුදුරුවරුන් ස්ත්‍රී සොඬුන් ය
සියළුම හාමුදුරුවරුන් බාලාපරාධකරුවන් ය

එමෙන්ම මේ හාමුදුරුවරු සියල්ලෝම බුද්ධ චීවරය ඇඟලා සිටින නිසා බුදු දහමට අනුව හැසිරෙන්නෝ වෙති..

එබැවින් මගේ අනෙක් නිගමනය…

මේ හාමුදුරුවරුන්ට මෙලෙස හැසිරෙන්නට බල කරන බුදු දහමේ විශාල වරදක් තිබේ.. මෙය ම්ලේච්ඡ ආගමකි..!!!”

කතා අංක #03

“සභාවක් ඉදිරියේ යම් අයෙක් කතාවක් පවත්වමින් සිටියි. උද්වේගකර කතාවක් බව පෙනෙන අතර විටින් විට සභාවෙන් “සූ” හඬ ද ඔල්වරසන් ද නැගේ.

“…මට මේ වෙලාවෙදි මිත්‍රවරුනි මතක් වෙනවා පොඩි සිදුවීමක්! අපේ ඉස්සරහ ගෙදර මනුස්සයා මට ඩිනර් එකකට ආරාධනා කළා මේ ඊයේ පෙරේදා.. පට්ට සීන් එක කියන්නේ මට එතකොටම මිත්‍රවරුනි මතක් වුණා, මොකද්ද.. මේ මිනිහා අදහන ආගම..! යකෝ ඒ ආගම ම්ලේච්ඡ ආගමක් නේ.. අනික උන්ගේ ආගමේ උන් වෙන වෙන රටවල මිනීමරනවා.. ඉතින් කොහොමද මිත්‍රවරුනි අපි සහජීවනේ කොරන්නේ.. මම ඩිනර් එකට යන්න බෑ කිව්වා.. දැනගන්න මිත්‍රවරුනි මගේ බල්ලවත් මිනීමරුවොන්ගේ ගෙවල් වල යන්නේ නෑ..!

මම එතනින් නැවතුණේ නෑ.. ආරාධනාව කරන්න ගෙදර ආපු එකාට කතා කළා කොම්පියුටරේ ගාවට.. මිත්‍රවරුනි, මූට මේක පෙන්නුවම කට උත්තර නැති වෙන බව මම නොදන්නවැයි.. පෙන්නුවා ආගමේ මිනීමරන්න දීලා තියෙන උපදෙස් ටික.. ඇඩ්‍රස් නෑ ඌට.. නැට්ට පුකේ ගහගෙන ගියේ..

එනවා මෙතන සහජීවනේ කොරන්න..”

සභාවෙන් ඔල්වරසන් හඬ නැගෙයි..

“ජයවේවා!”

“අපේ සටනට ජයවේවා!”

“අපේ ආගම ජාතිය රැකගමු!”

එහෙත් සභාවේ අයෙක් නැගෙන ඔල්වරසන් අතුරින් කතාවට බාධා කරයි.

“මේ මේ.. මහත්මයා.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මේ.. එතකොට ඉස්සරහ ගෙදර උන් මිනීමරුවො ද? එහෙමත් නැත්නම්… මොකද දැන් ඔබතුමා කිව්වනේ මිනීමරුවොන්ගේ ගෙවල් වලට ඔබ තුමාගේ බල්ලොවත් යන්නේ නෑ කියලා..? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරනව ද?”

“ඒ.. ඒ.. ඒක තමයි.. ඒ සම්බන්ධව ඔබ අහන්න ඕනේ…”

**දැන් කට්ටියට තියෙන මොළවල තරමට තම තම නැණ පමණට තේරෙනවා මේ කතා.. එහෙමත් නොතේරෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ නේ.. නේ ද?

© 2014 Pamuditha Zen Anjana