පස්සේ ලියන්න හිතිච්ච අහවල් එක

කැරකෙන්නට අවසරයි!
රවුමක් උඩ ඉඳගෙන
ත්‍රිකෝණාකාර අහසක් පාමුල
අඳුරු මහාද්වීපික චින්තන කිහිපයක්
සුදු පාට සිවුරක් උඩින් ඇඳි
රෝස පාට ජංගියකින්
වසන් කරන ගමන්ම…

ඇයි මේ හිරවෙලා?
වරෙංකෝ මේ පැත්තට
ඇස්, කණ්, නාසා ඇතුළු
එකී මෙකී නොකී සියල්ලම ඇරලා
බැමි පුළුවන් තරම් බිඳලා
වෙන්නේ මොකක්ද කියලා බලන්න

උඹලා හරියට ඉන්නේ නිකං
ඔක්කොම දන්නවා වගේනේ!
මොකෝ සර්වඥද?
නෑ නේ..!

උඹලා දන්න මගුල!

ඉරයි තිතයි දැකලා තියෙනවද?
හිතන වැඩේ කරන්න බැරි නම් නටපං
පුක හපාගෙන කෑ ගහන්නේ නැතුව

මම දන්න ටික මට දැනෙන තරමට තියෙනවා!
තව තියෙනවනම් මම ඉගෙන ගන්නම්
හැබැයි පුතෝ කර උඩ නගින්නෙපා!
එතකොට මට උඹලගේ
තාත්තලාව අනුගමනය කරන්න
සිද්ද වේවි!

දැන් ඉතිං බැනපං රෙදි ගැලවෙන්න!
මට පුකෑ..!
දැන් මේක කියෙව්වා වගේ නොදී පල
හිරකරං හිටපු එව්වා
නිදහසේ පිට කරලා නිදා ගනිං!
සුභ ගමන්!

හුටා..!

තව පොඩ්ඩෙන් අමතක වෙනවා
මේ පටන් ගත්තා විතරයි මිනිහෝ
තව මග එනවා..!
හෙහ් හෙහ් හෙහ්..
හොඳ හොඳ සෙල්ලම්
එළි වෙන ජාමෙට තමා

දැන් ඇස් ගෙඩි උළුප්පගෙන
කට උල් කරගෙන
දිව හපාගෙන බලං හිටහං
ඊළඟ එක දානකං!

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s